menu-iconlogo
huatong
huatong
anjaleen-gunathilaka-okanda-wela-sitha-cover-image

Okanda wela sitha

Anjaleen Gunathilakahuatong
nita.westmounthuatong
Letras
Grabaciones
ඔකද වෙලා සිත ඔකද වෙලා

තුරුණු වියේ සිත ඔකද වෙලා

ඔකද වෙලා සිත ඔකද වෙලා

තුරුණු වියේ සිත ඔකද වෙලා

Music

අවන්හලේ නෑසී යන අඩ අදුරේ

සිහින ලොවේ, ඔබ හා සෑනසෙන මොහොතේ

ලගින් ඉදන් රස කතා කියා

සනසන්නම් ඔබ මගේ කියා

ඔකද වෙලා සිත ඔකද වෙලා

තුරුණු වියේ සිත ඔකද වෙලා

ඔකද වෙලා සිත ඔකද වෙලා

තුරුණු වියේ සිත ඔකද වෙලා

Music

සවන පුරා විහිදි යන මිහිරි ගෑයුම්

දෙනෙත පුරා උතුරා යන මිහිරි දෑකුම්

මෑවෙයි හදේ උනුසුමෙන් පුරා

ගෙනෙයි සිතුම් නලියමින් නුරා

ඔකද වෙලා සිත ඔකද වෙලා

තුරුණු වියේ සිත ඔකද වෙලා

ඔකද වෙලා සිත ඔකද වෙලා

තුරුණු වියේ සිත ඔකද වෙලා

Aakash Noval Production

Más De Anjaleen Gunathilaka

Ver todologo