menu-iconlogo
huatong
huatong
avatar

Kiyaapan[කියාපන්]

anushka udanahuatong
🌌✨🎼🅺🄰🆅🄸🅽🄳🆄ζ🎼✨🌌huatong
Letras
Grabaciones

-KAVINDU-[AURORA]

Requested By

-SHIVI-

[1]නිවැරදි කල නොහැකි නිසා මම

නිහඬව හැරුණා

නැතුවම බැහැ කියපු කෙනා නුඹ

මඟහැර තිබුණා

[2]මෙමා මතකයෙ නැතුවාට

මගේ ආලේ මතකම නෑද

මේ අන්දාරේ රැයේ

හරදේ ගින්දරේ දැවී

කීයාපන් ඇයි නොගියේ මුලදීම

[1]දුන්නු මන්දාසේ මගේ

ගත්තේ ඇයි ආයේ මෙසේ

කීයාපන් මාගේ තිබූ වැරදීම

-KAVINDU-[AURORA]

[1]හිත නිවා ගනු බැරි නියා

නුඹ ඇවිලුව ගිනි රස විඳිමි මා

[2]තනි වෙලා හුරු නැති නිසා

මම නෙතු නොපියා රැය වරනවා

[1]මෙමා මතකයෙ නැතුවාට

මගේ ආලේ මතකම නෑද

මේ අන්දාරේ රැයේ

හරදේ ගින්දරේ දැවී

කීයාපන් ඇයි නොගියේ මුලදීම

[2]දුන්නු මන්දාසේ මගේ

ගත්තේ ඇයි ආයේ මෙසේ

කීයාපන් මාගේ තිබූ වැරදීම

[1]මේ අන්දාරේ රැයේ

හරදේ ගින්දරේ දැවී

කීයාපන් ඇයි නොගියේ මුලදීම

[2]දුන්නු මන්දාසේ මගේ

ගත්තේ ඇයි ආයේ මෙසේ

කීයාපන් මාගේ තිබූ වැරදීම

-KAVINDU-[AURORA]

Requested By

-SHIVI-

THANK YOU..08/08/2024[110]

Más De anushka udana

Ver todologo