menu-iconlogo
huatong
huatong
avatar

Boho Kalak Oya

Athula Adhikarihuatong
__SanDaRu__huatong
Letras
Grabaciones

𝐔𝐩𝐥𝐨𝐚𝐝 𝐛𝐲 𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮

බොහෝ කලක් ඔයා ඉන්නකො

මටත් වඩා සතුටින්

නෑනේ ඔයා තරම් මට නම්

වටින කෙනෙක් කොහෙවත්

පිලිගන්නෑ සිත තවමත්

දුක් දුන්නේ ඔයයි කියා

මතු සසරේ එක් වේවා

අපි අපගේ ලොවේ සදා..

𝐒𝐡𝐲𝐚𝐦𝐢 𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮

දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ

පණ තරම් ලං වෙලා

ඔබ දන්නේ නෑ තව ඔබ නැතිව බැරි බව

මම හොඳින් දන්නවා

පිලිගන්නෑ සිත තවමත්

දුක් දුන්නේ ඔයයි කියා

මතු සසරේ එක් වේවා

අපි අපගේ ලොවේ සදා..

𝐔𝐩𝐥𝐨𝐚𝐝 𝐛𝐲 𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮

මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද

වෙන හිතක පැටලිලා

ඔබ ආයේ එනවද මම තාම හිත හිත

ජීවිතේ ගෙවනවා

පිලිගන්නෑ සිත තවමත්

දුක් දුන්නේ ඔයයි කියා

මතු සසරේ එක් වේවා

අපි අපගේ ලොවේ සදා

බොහෝ කලක් ඔයා ඉන්නකො

මටත් වඩා සතුටින්

නැහැනෙ ඔයා තරම් මට නම්

වටින කෙනෙක් කොහෙවත්

පිලිගන්නෑ සිත තවමත්

දුක් දුන්නේ ඔයයි කියා

මතු සසරේ එක් වේවා

අපි අපගේ ලොවේ සදා

𝐌𝐢𝐱 𝐂𝐡𝐚𝐫𝐭 𝐅𝐚𝐦𝐢𝐥𝐲

හා.. ආ.. ආ.. ආ..

Más De Athula Adhikari

Ver todologo
Boho Kalak Oya de Athula Adhikari - Letras y Covers