menu-iconlogo
huatong
huatong
avatar

Tharuka Pelin Eha LIVE

Athula Adikari/Samitha Mudunkotuwahuatong
quetab147huatong
Letras
Grabaciones
male 1

female 2

•.• •.• •.• •. •

තාරුකා පෙලින් එහා....

සේද නිල් ගුවන් තලේ...

ලෝකයයි සුරංගනා...

මනෝ නන්ද පෙම්වන්තයෝ...

එහේ ගිහින් ඉදින්නලූ...

ආදරේ සුරංගනා....

ලෝකයේ පහන් වැටේ...

රත්තරන් පහන් තරූ...

කරයී අන්න ආරාධනා...

එහේ හිදින්න එන්නලූ...

ආදරේ කුමාරිකා....

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •. •

කදු නිම්නේ අපි දෙන්නා තනි වීලා....

සුදු මීදුම් අප දෑතේ පැටලිලා...

මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයී...

ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයී...

පෙම් සැදෑව මේ...

සුරගනා ලොවේ...

යහන්තලා වේවිදෝ මන්දා

තාරුකා පෙලින් එහා.....

සේද නිල් ගුවන් තලේ...

රත්තරන් පහන් තරූ....

කරයී අන්න ආරාධනා...

එහේ හිදින්න එන්නලූ...

ආදරේ කුමාරිකා...

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •. •

අත් පටලා තුරු අතරින් දිව යමුදෝ...

සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ..

අපි දෙන්නයි සැන්වදෑයි කදු රෑනයී....

හමුවූ යාමේ මේ යාමේ මට සීතයී...

පෙම් සැදෑව මේ...

සුරගනා ලොවේ...

යහන්තලා වේවිදෝ මන්දා...

තාරුකා පෙලින් එහා...

සේද නිල් ගුවන් තලේ...

ලෝකයයි සුරංගනා...

මනෝ නන්ද පෙම්වන්තයෝ...

එහේ ගිහින් ඉදින්නේලූ...

ආදරේ සුරංගනා...

ලෝකයේ පහන් වැටේ...

රත්තරන් පහන් තරූ...

කරයී අන්න ආරාධනා...

එහේ හිදින්න එන්නලූ...

එහේ ගිහින් ඉදින්නේලූ...

එහේ හිදින්න එන්නලූ ...

එහේ ගිහින් ඉදින්නෙලූ...

Más De Athula Adikari/Samitha Mudunkotuwa

Ver todologo

Te Podría Gustar