menu-iconlogo
huatong
huatong
avatar

Adare para yawi nam(ආදරේ පාරා යාවි නම්)

Bachi Susanhuatong
62014314099huatong
Letras
Grabaciones
Star_sAa

ආදරේ පාරා යාවී නම්

රෑ පුරා කඳුලේ මා දවා………

ජීවිතේ පෑරූ කාරණා

මා සිතේ ගැඹුරේ මා දරා

සඳ හැඬුවා……… රෑ පුරා

හිත රිදුනා……….. රෑ දිවා

හිමි නොවුනා .......... තනි වෙමි මා

එක් වෙනු බෑ .......... යලි ඔබ හා

Music

Star_sAa

ආදරේ රිදවා මේ තරම්

දුක ලැබි ගලනා වේදනා ……….

මා දරා හිදිනා කාරණා

ඔබේ සුවේ පතමී සෑමදා

සඳ හැඬුවා……….. රෑ පුරා

හිත රිදුනා…………. රෑ දිවා

හිමි නොවුනා .......... තනි වෙමි මා

එක් වෙනු බෑ .......... ඔබ හා

Music

Star_sAa

සඳ හැඬුවා………. රෑ පුරා

හිත රිදුනා………. රෑ දිවා

හිමි නොවුනා………. තනි වෙමි මා

එක් වෙනු බෑ යලි ඔබ හා

හද ගැඹුරේ වේදනා

විඳගමි මා………. චෝදනා

හිමි නොවුනා…….. තනි වෙමි මා

එක් වෙනු බෑ………… යලි ඔබ හා

ආ....

Star_sAa

Más De Bachi Susan

Ver todologo