menu-iconlogo
huatong
huatong
avatar

Pitakotuwe maharata

Chamara Ranawakahuatong
Sangeeth🆂🅰🅹🅹🅴huatong
Letras
Grabaciones
පිටකොටුවේ මහ රෑට

අපි එක් වුනා

මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා

අඩ අදුරේ මරදානේ අපි වේලුණා

කොල කෑලි බට හදලා

අපි සැනසුණා

සන්තෝසෙ සන්තාපෙ

එකමුතු වී පෙනුනා

සංසාරේ මන්දීරේ

දුර දිග බව දැනුනා

අපි ළගම අපි රැවටුණා

පිටකොටුවේ මහ රෑට

අපි එක් වුනා

මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා

අඩ අදුරේ මරදානේ අපි වේලුණා

කොල කෑලි බට හදලා

අපි සැනසුණා

සන්තෝසෙ සන්තාපෙ

එකමුතු වී පෙනුනා

සංසාරේ මන්දීරේ

දුර දිග බව දැනුනා

අපි ළගම අපි රැවටුණා

මත් මවපු මහ රෑට

ගුමු ගුමු කියයි

මල් පෙත්ත ළග පින්න

සරදම් කරයි

සැනසුම ගොඩයි දිරිය

එක්තැම් කරයි

මගේ ලෝකේ ගොළු හීන

මං මත් කරයි

පිටකොටුවේ මහ රෑට

අපි එක් වුනා

මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා

අඩ අදුරේ මරදානේ අපි වේලුණා

කොල කෑලි බට හදලා

අපි සැනසුණා

සන්තෝසෙ සන්තාපෙ

එකමුතු වී පෙනුනා

සංසාරේ මන්දීරේ

දුර දිග බව දැනුනා

අපි ළගම අපි රැවටුණා

සරුසාර හෙට දවස

මට අතවනයි

දෑතින් බදා මාව

තුරුලේ හොවයි

හිත ගාව එඩිතරව

නව හිරු බලයි

කොළ කෑලි බට කෑලි

මට අත වනයි

පිටකොටුවේ මහ රෑට

අපි එක් වුනා

මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා

අඩ අදුරේ මරදානේ අපි වේලුණා

කොල කෑලි බට හදලා

අපි සැනසුණා

සන්තෝසෙ සන්තාපෙ

එකමුතු වී පෙනුනා

සංසාරේ මන්දීරේ

දුර දිග බව දැනුනා

අපි ළගම අපි රැවටුණා

පිටකොටුවේ මහ රෑට

අපි එක් වුනා

මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා

අඩ අදුරේ මරදානේ අපි වේලුණා

කොල කෑලි බට හදලා

අපි සැනසුණා

සන්තෝසෙ සන්තාපෙ

එකමුතු වී පෙනුනා

සංසාරේ මන්දීරේ

දුර දිග බව දැනුනා

අපි ළගම අපි රැවටුණා

අපි ළගම අපි රැවටුනා

අපි ළගම අපි ටැවටුනා

Más De Chamara Ranawaka

Ver todologo