menu-iconlogo
huatong
huatong
chandraleka-perea-kandulu-podak-oba-dase-cover-image

Kandulu Podak Oba Dase ( කඳුලු පොදක් ඔබ දෑසේ

Chandraleka Pereahuatong
fainafronichuatong
Letras
Grabaciones
MADE4U

Kandulu Podak Oba Dase

Chandralekha Perera

track by ThuziR

කඳුලු පොදක් ඔබ දෑසේ

නොසෙලනු මැන මා වෙනුවෙන්

සංසාරේ නෙකවාරේ

මා වෙලුණා ඔබ සුරතේ...

කඳුලු පොදක් ඔබ දෑසේ

නොසෙලනු මැන මා වෙනුවෙන්

සංසාරේ නෙකවාරේ

මා වෙලුණා ඔබ සුරතේ....

MADE4U

track by ThuziR

හද මත්කල මදිරාවේ

ඔබ සතපා හැම යාමේ

දිවි ගමනේ මිණි පහනේ

සේසත වී සෙනෙහේ...

සේසත වී සෙනෙහේ...

කඳුලු පොදක් ඔබ දෑසේ

නොසෙලනු මැන මා වෙනුවෙන්

සංසාරේ නෙකවාරේ

මා වෙලුණා ඔබ සුරතේ...

MADE4U

track by ThuziR

අත්වැල වී දිවි දෑලේ

සැනහී එකම කැදැල්ලේ

පිපි කුසුමයි සිත්යායේ

මන්මත් වී සුගන්දේ...

මන්මත් වී සුගන්දේ...

කඳුලු පොදක් ඔබ දෑසේ

නොසෙලනු මැන මා වෙනුවෙන්

සංසාරේ නෙකවාරේ

මා වෙලුණා ඔබ සුරතේ...

කඳුලු පොදක් ඔබ දෑසේ

නොසෙලනු මැන මා වෙනුවෙන්

සංසාරේ නෙකවාරේ

මා වෙලුණා ඔබ සුරතේ...

MADE4U

track by ThuziR

Thank you

Más De Chandraleka Perea

Ver todologo