menu-iconlogo
huatong
huatong
avatar

Wana Siwupawun ( වන සිවුපාවුන්) - Walikathara Level 7 Celebrations - Upload by Sangeeth සාජ්ජේ

Chandraleka Pererahuatong
Sangeeth🆂🅰🅹🅹🅴huatong
Letras
Grabaciones
ගායනය - චන්ද්‍රලේකා පෙරේරා

ගී පද - සුනිල් ආරියරත්න

සංගීතය - රෝහණ වීරසිංහ

"වැලිකතර" හත්වන අදියරට සම්ප්‍රාප්තිය සමරනු වෙනුවෙන් මෙම ගීත පතය ස්ටාර් මේකර් අවකාශයට උඩුගත කරන ලදී.

##################

##################

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත

ඒ දෙවතාවන් දිව්‍යාංගනාවන්

මනුලෝතලයේ වාසනාවන්

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත

ඒ දෙවතාවන් දිව්‍යාංගනාවන්

මනුලෝතලයේ වාසනාවන්

WALIKATHARA Level 7 CELEBRATIONS

වල්මත් වුවන් දැක මහ වන මැද

යායුතු මාවත පෙන්වා

ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්

ඉටුදෙවියන් ලොව සිටිනා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත

ඒ දෙවතාවන් දිව්‍යාංගනාවන්

මනුලෝතලයේ වාසනාවන්

WALIKATHARA Level 7 CELEBRATIONS

කදුලු සලන්නන් කදුලින් ගොඩගෙන

මුවගේ හසරැලි රදවා

තුටු කදුලින්නෙත සරසන දෙවියන්

පුද දෙමු දෙවොලට කැදවා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත

ඒ දෙවතාවන් දිව්‍යාංගනාවන්

මනුලෝතලයේ වාසනාවන්

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත

ඒ දෙවතාවන් දිව්‍යාංගනාවන්

මනුලෝතලයේ වාසනාවන්

Más De Chandraleka Perera

Ver todologo