menu-iconlogo
huatong
huatong
avatar

Ma Hade Sithum Kola Hangum

D_Taphuatong
Indu_Dilinihuatong
Letras
Grabaciones
මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා

ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා

මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා

කියන්න ආදරෙයිද ආදරෙයිද මහට ලං වෙලා...

සුසුමන් කොහෙද ගිහින් නුඹේ දෙනෙත් ලගම නැවතිලා

සිත හදාගන්න බැරි තරමට අකීකරු වෙලා

ඔය අහිංසකම ආදර බර මුහුණ පෙන්නලා

ඇයි මා වසඟ කලේ පෙම්බර වදන් මුමුණලා

පෙම්බර වදන් මුමුණලා... තව වදන් මුමුණලා..

මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා

ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා

මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා

කියන්න ආදරෙයිද ආදරෙයිද මහට ලං වෙලා...

නුඹ නෙතු ගැටුනු දිනේ විකසිත වු පෙම් ප්‍රාර්ථනා

ලඟ නතර වෙන්න පෙරුම් පුරයි ආදරේ පතා

මෙතරම් ප්‍රේමනීය හදක් තවත් නෑ මහද පුදා

මා ලඟ නතර වෙන්න පෙම් කරන්න වෙන් නොවෙන් සදා

වෙන් නොවෙන් සදා මගෙන් වෙන් නොවෙන් සදා

Tumsa koi pyaara, koi masoom nahi hai

Kya cheez ho tum, khud tumhe maloom nahi hai

Lakhon hain magar, tumsa yahan kaun haseen hai

Tum jaan ho meri, tumhe maloom nahi hai

මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා

ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා

මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා

කියන්න ආදරෙයිද ආදරෙයිද මහට ලං වෙලා...

Original Song Credits:

Artist: Tharindu Roshan | Dayan Aravinda | Dinusha Jayawardhana

Music: Tharindu Roshan

Lyric: Dayan Aravinda

Movie : Khuddar

Song : Tumsa koi pyaara..

Artist: Kumar Sanu | Alka Yagnik

Uploaded by: I.D.P Collection

Más De D_Tap

Ver todologo