menu-iconlogo
huatong
huatong
avatar

Pama Wela Munagasunu Nisa

Damith Asankahuatong
remparts77huatong
Letras
Grabaciones
Production

පමාවෙලා මුණගැහුනු නිසා

දරාගන්න බැරි කඳුළු උනා

මගෙ හිතත් මට අහිමිවෙලා

ඔයා මගේ පන වෙලා නිසා

Production

කවිකාර ඇස්දෙකේ පෙම හංගලා

මට ආයේ ඔබ වගේ තවකෙක් එපා

කවිකාර ඇස්දෙකේ පෙම හංගලා

මට ආයේ ඔබ වගේ තවකෙක් එපා

තවම මං ඔය රුවේ අතරමන් වෙලා

බලා ඉන්නේ මගේ වෙනකම් හුස්ම මගේ ඔයා

පමාවෙලා මුණගැහුනු නිසා

දරාගන්න බැරි කඳුළු උනා

මගෙ හිතත් මට අහිමිවෙලා

ඔයා මගේ පන වෙලා නිසා

Production

පිටුපාලා යන දිහා හොරැහින් බලා

දුර ඉඳන් හඬන්නම් ඔබ සතුටින් සිතා

පිටුපාලා යන දිහා හොරැහින් බලා

දුර ඉඳන් හඬන්නම් ඔබ සතුටින් සිතා

මතුබවේ හමුවෙලා යලි ලංවෙලා

තුරුලට කරන් හඬන්නම් විඳී දුක කියා

පමාවෙලා මුණගැහුනු නිසා

දරාගන්න බැරි කඳුළු උනා

මගෙ හිතත් මට අහිමිවෙලා

ඔයා මගේ පන වෙලා නිසා

Production

Más De Damith Asanka

Ver todologo