menu-iconlogo
huatong
huatong
avatar

Aalawantha Neth Vidaa

Dayasiri Jayasekarahuatong
iongamer1huatong
Letras
Grabaciones
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

හේ... හේ..

හා... හා...

ආලවන්ත නෙත් විදා...

මන්දහාස නංවනා...

සඳකින්නරී සුන්දරී...

මුතුපලස මත දිදුලනා...

මනබන්දිනී.... නන්දිනී...

මුතු පලස මත හිනැහිලා...

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

හේ.... හේ ...

ලා... ලා..... ලා

සඳකැන් හොරෙන් මුව තවරලා....

මල් මල් ගවුමකින්.... ගත සරසලා....

ඉදිකඩ උඩින්.... තරුනෙත් වසා...

මතකයි තවත්.... අපි හිනැහුනා...

මතකයී ....

තවත් ඔයා හිනැහුනා...

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

හේ ...හේ.... හේ

ලා ....ලා ...ලා

සිහිලැල් සුලං රැල්ලක එතී...

වනමල් උයන් හැරදා අප සිටී...

මතකෙන් මකා අපි පෙම්කල හැටි...

මතකයි ඔයා මං හැරගිය හැටි...

මතකයී .....

තවත් ඔයා හිටිහැටී...

ආලවන්ත නෙත් විදා...

මන්දහාස නංවනා...

සඳකින්නරී.... සුන්දරී...

මුතුපලස මත දිදුලනා...

මනබන්දිනී.... නන්දිනී...

මුතු පලස මත හිනැහිලා...

මනබන්දිනී.... නන්දිනී...

මුතු පලස මත හිනැහිලා...

හේ ...හේ.... හේ

ලා ....ලා ...ලා

🎼🎼🎼🎼 The End 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

Más De Dayasiri Jayasekara

Ver todologo