menu-iconlogo
huatong
huatong
denuwan-kaushaka-sudu-rosai-muhuna-pura-cover-image

Sudu Rosai Muhuna Pura

Denuwan kaushakahuatong
saji💗🅱🅻🅸🅽🅺huatong
Letras
Grabaciones
Lyrics Arrange By- SHENULI

DADDY අපේ වැඩක්..

පුංචි දගකාරී ඊයේ දැන්නෙ හැඩකාරී වූයේ

මූනේ පෙම් පාට සදපාන වාගේ...

ඔන්න සබකෝල වූයේ කව්ද මොනවාද කීවේ

දෙන්න මදහාස මදු සාදයේ...

*****************************

පුංචි දගකාරී ඊයේ දැන්නෙ හැඩකාරී වූයේ

මූනේ පෙම් පාට සදපාන වාගේ...

ඔන්න සබකෝල වූයේ කව්ද මොනවාද කීවේ

දෙන්න මදහාස මදු සාදයේ...

සුදු රෝසයි මුහුණ පුරා

රතු රෝසයි දෝත දරා...

හිනහෙන්නෙ මල් වාගේ මනමාලියෝ

දෙව්දූය ඈ ආදරේ...

හිනහෙන්නෙ මල් වාගේ මනමාලියෝ

දෙව්දූය ඈ ආදරේ...

DADDY අපේ වැඩක්...

සේල මුතු මාල අන්දා යාවී කරකාර බන්දා

ගැහැණු ලමයාගේ සද පෑයු සිහිනේ...

ඔන්න තනි නෑලු ආයේ

ඉන්න කිරිකෝඩූ වාගේ

පුංචි මනමාලී නව ජීවිතේ

****************************

සේල මුතු මාල අන්දා යාවී කරකාර බන්දා

ගැහැණු ලමයාගේ සද පෑයු සිහිනේ...

ඔන්න තනි නෑලු ආයේ

ඉන්න කිරිකෝඩූ වාගේ

පුංචි මනමාලී නව ජීවිතේ

සුදු රෝසයි මුහුණ පුරා

රතු රෝසයි දෝත දරා...

හිනහෙන්නෙ මල් වාගේ මනමාලියෝ

දෙව්දූය ඈ ආදරේ...

හිනහෙන්නෙ මල් වාගේ මනමාලියෝ

දෙව්දූය ඈ ආදරේ...

Thanks....

Más De Denuwan kaushaka

Ver todologo