menu-iconlogo
huatong
huatong
avatar

Wahi Noyena Idoreki[වැහි නොඑනා ඉඩොරෙකි]

Dinesh Tharangahuatong
🌌✨🎼🅺🄰🆅🄸🅽🄳🆄ζ🎼✨🌌huatong
Letras
Grabaciones

-KAVINDU-[AURORA]

[1]දෑසේ රැදී මා සෙවනැල්ලේ වෙලී..

[2]මේ හීන ගානේ මා හා ලං වෙවී...

[1]මගෙ දෑත පසු පසින් ඔය දෑත නුඹ තියන්....

සංසාරෙ සුබ ගමන් ආවාද ආදරෙන්

[2]මගෙ දෑත පසු පසින් ඔය දෑත නුඹ තියන්....

සංසාරෙ සුබ ගමන් ආවාද ආදරෙන්

[1]වැහි නොඑනා ඉඩෝරෙකී....

නුඹ එහි ප්‍රාතිහාරෙකී...

ජීවිත මධ්‍යානේදී ...

මල් වැහි දෝතින් පිදූ....

[2]වැහි නොඑනා ඉඩෝරෙකී....

නුඹ එහි ප්‍රාතිහාරෙකී...

ජීවිත මධ්‍යානේදී ...

මල් වැහි දෝතින් පිදූ....

-KAVINDU-[AURORA]

[1]සංසාර හීනයේ ....

නිස්සාර ඉරතුවේ ....

පින්තාරුවක් වගේ නොසැලී ඉන්න මා හදේ....

[2]සුහදේ ....සැමදා...

හෙවණැල්ල සේ මගේ....

ලග ඉන්න දෑස පේනමානයේ....

[1]වැහි නොඑනා ඉඩෝරෙකී...

නුඹ එහි ප්‍රාතිහාරෙකී ....

ජීවිත මධ්‍යානේදී...

මල් වැහි දෝතින් පිදූ.....

[2]වැහි නොඑනා ඉඩෝරෙකී...

නුඹ එහි ප්‍රාතිහාරෙකී ....

ජීවිත මධ්‍යානේදී ...

මල් වැහි දෝතින් පිදූ....

-KAVINDU-[AURORA]

THANK YOU..05/02/2023[48]

Más De Dinesh Tharanga

Ver todologo