menu-iconlogo
huatong
huatong
avatar

Wehi noyena..වැහි නොයෙනා

Dinesh Tharangahuatong
༆✪𝐀𝐘𝐔𝐒𝐇✪༆𝐆𝐨..🇱🇰huatong
Letras
Grabaciones
upload කිරීම, GO family

by AYUSH

********************

දැසේ රැඳී මා..

සෙවනැල්ලේ වෙලී.

මේ හීන ගානේ

මා හා ලං වෙවි..

මගෙ දෑත පසුපසින්

ඔය දෑත නුඹ තියන්

සංසාරෙ සුබ ගමන්..

ආවාද ආදරෙන්..

මගෙ දෑත පසුපසින්

ඔය දෑත නුඹ තියන්

සංසාරෙ සුබ ගමන්..

ආවාද ආදරෙන්..

වැහි නොයෙනා ඉඩෝරෙකි..

නුඹ එහි ප්‍රාතිහාරෙකි..

ජීවිත මධ්‍යානෙදී..

මල් වැහි දෝතින් පිදූ..

වැහි නොයෙනා ඉඩෝරෙකි..

නුඹ එහි ප්‍රාතිහාරෙකි..

ජීවිත මධ්‍යානෙදී..

මල් වැහි දෝතින් පිදූ..

**********************

upload කිරීම, GO family

by AYUSH

********************

සංසාර හීනයේ..

නිස්සාර සෘතුවේ..

පින්තාරුවක් වගේ..

නොසැලී ඉන්න මා හදේ..

සුහදේ සැමදා..

හෙවනැල්ල සේ මගේ..

ළඟ ඉන්න දෑස පේන මානයේ..

වැහි නොයෙනා ඉඩෝරෙකි..

නුඹ එහි ප්‍රාතිහාරෙකි..

ජීවිත මධ්‍යානෙදී..

මල් වැහි දෝතින් පිදූ..

වැහි නොයෙනා ඉඩෝරෙකි..

නුඹ එහි ප්‍රාතිහාරෙකි..

ජීවිත මධ්‍යානෙදී..

මල් වැහි දෝතින් පිදූ..

THANK YOU....

Más De Dinesh Tharanga

Ver todologo

Te Podría Gustar