menu-iconlogo
huatong
huatong
avatar

Lande Lande Lande - With M F Parts...

H R Jothipala/Angeline Gunathilakehuatong
🈯u2063u2063🎼_Sangeeth_🎼🈯u2063u2063huatong
Letras
Grabaciones
Uploaded by ?️?_Sangeeth_??️

From ?️?Pleiades ??️

(M)ලඳේ ලඳේ ලඳේ

වන බඹරු නොදුටු මලේ

මා ඔබට පිදුව හදේ

ඔබෙ රුවම ඇඳී සැලේ

ලඳේ ලඳේ ලඳේ..

???????

?️?_Sangeeth_??️

?️?Pleiades ??️

(F)මගෙ අඳුරු ලොවේ

ඔබේ නෙතින් එලිය වැටෙනවා

(M)හාහාහාහා හෝ හෝ හෝ හෝ

(F) මගෙ අඳුරු ලොවේ

ඔබේ නෙතින් එලිය වැටෙනවා

(M) ඔබෙ සුවඳ මගෙ මැදුර පුරා

සුවඳ කරනවා

(M)ලඳේ ලඳේ ලඳේ

වන බඹරු නොදුටු මලේ

මා ඔබට පිදුව හදේ

ඔබෙ රුවම ඇඳී සැලේ

ලඳේ ලඳේ ලඳේ..

???????

?️?_Sangeeth_??️

?️?Pleiades ??️

(M)ඔබ වෙසෙන පැලෙන්

නවලොවකට ගෙන එමි කැන්දා

(F) හාහාහාහා හෝහෝහෝහෝ

(M)ඔබ වෙසෙන පැලෙන්

නවලොවකට ගෙන එමි කැන්දා

(F) ඔය සොඳුරු පැතුම්

මුල සිට මගෙ හදවත බැන්දා

ප්‍රියේ ප්‍රියේ ප්‍රියේ

ඔබ පතමි සියලු කලේ

මා ඔබට පිදුව හදේ

ඔබෙ රුවම ඇඳී සැලේ

(M)ලඳේ ලඳේ ලඳේ

වන බඹරු නොදුටු මලේ

මා ඔබට පිදුව හදේ

ඔබෙ රුවම ඇඳී සැලේ..

?️??End???️

Uploaded by ?️?_Sangeeth_??️

From ?️?Pleiades ??️

Más De H R Jothipala/Angeline Gunathilake

Ver todologo