menu-iconlogo
huatong
huatong
avatar

Hadawatha Mage Thatu Sala****හදවත මාගේ තටු සලා

H. R. Jothipala/Anjaleen Gunathilakahuatong
𒁍★𝑺𝒉𝒂𝒂𝄞✮͜͡𒁍★..huatong
Letras
Grabaciones
**(Interlude)**

උඩුගත කිරීම *LEO HUB*

෴ Shantha & Shara ෴

*Artist*

H R Jothipala & Anjaleen Gunathilaka

*****************

F)හදවත මාගේ තටු සලා

සනහස මෝරා පියඹලා

ඔබෙ මදහස දැකුමට සිත් වෙලා

නුපුරුදු ලෙස මා මත් කලා

******************

M)හදවත මාගේ තටු සලා

සනහස මෝරා පියඹලා

ඔබෙ මදහස දැකුමට සිත් වෙලා

නුපුරුදු ලෙස මා මත් කලා

*********************

F)හදවත මාගේ තටු සලා

*******************

**Interlude**.

uploaded* by*LEO HUB

Thank You For Being With.෴ LEO HUB ෴

*******************

Mපෙරදින නොදුටුව ඔබෙ මුහුනේ

හසරැලි මල් කුමටද පිපුනේ

F)මගෙ හිත රන්දා හමුවුන හින්දා

M) පෙමින් වෙලී පෙමින් වෙලී

F) පෙමින් වෙලී පෙමින් වෙලී

******************

M)හදවත මාගේ තටු සලා

සනහස මෝරා පියඹලා

ඔබෙ මදහස දැකුමට සිත් වෙලා

නුපුරුදු ලෙස මා මත් කලා

******************

F)හදවත මාගේ තටු සලා

*******************

**Interlude**.

uploaded* by*LEO HUB

Thank You For Being With.෴ LEO HUB ෴

*******************

F)චන්දන සිහිලස මට දැනුනා

අංජන නෙත් සඟලෙහි රැඳුනා

M)වරම කොහෙන්දෝ ඔබ කවුරුන්දෝ

F) සමන්මලී සමන්මලී

M) සමන්මලී සමන්මලී

****************

F)හදවත මාගේ තටු සලා

සනහස මෝරා පියඹලා

M)ඔබෙ මදහස දැකුමට සිත් වෙලා

නුපුරුදු ලෙස මා මත් කලා

******************

F)හදවත මාගේ තටු සලා

Thank You For Being With.

෴ LEO HUB ෴

*******************

Más De H. R. Jothipala/Anjaleen Gunathilaka

Ver todologo