menu-iconlogo
huatong
huatong
avatar

Honda siriyawai හොඳ සිරියාවයි ආකාසේ

H R Jothipala/anjalin gunathilakehuatong
mnj86huatong
Letras
Grabaciones
හොඳ සිරියාවයි ආකාසේ වාසනාවට ආදරේ

හඳ තරු පායයි ආකාසේ වාසනාවට ආදරේ

අපේ ආදරේ.... ආදරේ.... අපේ ආදරේ....

අපේ ආදරේ.... ආදරේ.... අපේ ආදරේ....

\ \ \ \ \ \ \ \ \

පෙම් සුව විඳිනු වගේ ප්‍රීතියක් ඇත්තෙ නෑ

මගෙ හද පෙම් රස උතුරන් මෝරලා එයි සෙනේ

මින් මතු කිසිම දිනේ වේදනා දෙන්නේ නෑ

දිවිහිමියෙන් ඔබ ලඟ මන් ඉන්නෙමී පා සෙනේ

රැල්ලයි වෙරළයි වාගේනේ ඈත යන්නේ නෑ සෙනේ

අපේ ආදරේ.... ආදරේ.... අපේ ආදරේ....

අපේ ආදරේ.... ආදරේ.... අපේ ආදරේ....

\ \ \ \ \ \ \ \ \

පෙම් සුව විඳිනු වගේ ප්‍රීතියක් ඇත්තෙ නෑ

මගෙ හද පෙම් රස උතුරන් මෝරලා එයි සෙනේ

නෙතු අග රැඳුන ඔබේ රෑ මැකී යන්නේ නෑ

එක හිතකින් ඔබ වෙත මං සෑමදා ලං වුනේ

හොඳ සිරියාවයි ආකාසේ වාසනාවට ආදරේ

හඳ තරැ පායයි ආකාසේ වාසනාවට ආදරේ

අපේ ආදරේ.... ආදරේ.... අපේ ආදරේ....

අපේ ආදරේ.... ආදරේ.... අපේ ආදරේ....

අපේ ආදරේ.... ආදරේ.... අපේ ආදරේ....

෴ නිශ් ෴

Más De H R Jothipala/anjalin gunathilake

Ver todologo