Sumatama Hangumata Thurulu wee(සුමටම හැඟුමට තුරුලුවී )
✢✵ ✤✯KumuduPriyaJ✯✤✵✢
⚀ ⚁ ⚂ ⚃ BOK⚀ ⚁ ⚂ ⚃
⚁ ⚂ ⚃Music⚁ ⚂ ⚃
M:-සුමටම හැඟුමට තුරුලුවී
මද සිහිනෙක සිත යාවෙවී
F:-තනිකම ඈතට පාවෙවී
නිහඩව සෙනෙහස අවදි වී
M:-සුව ගෙනදේවී
හැගුමන් යාවී
F:-සුසුමක ඒවී
සැනසුම ඒවී
M:-සුව ගෙනදේවී
හැගුමන් යාවී
F:-සුසුමක ඒවී
සැනසුම ඒවී
✢✵ ✤✯KumuduPriyaJ✯✤✵✢
⚀ ⚁ ⚂ ⚃ BOK⚀ ⚁ ⚂ ⚃
M:-ආදරයක් නැති ලෝකෙක කවුදෝ නවතින්නේ
F:-උණුසුම සීතල වද දෙන හැටි කවුදෝ දන්නේ
M:-කවුරුත් නොදන්න ගීතයක්
F:-හඩගා කියමුද හීනයක්
M:-මට සුව ගෙනදේවී
හැගුමන් යාවී
F:-සුසුමක ඒවී
සැනසුම ඒවී
M:-සුමටම හැඟුමට තුරුලුවී
මද සිහිනෙක සිත යාවෙවී
F:-තනිකම ඈතට පාවෙවී
නිහඩව සෙනෙහස අවදි වී
M:-සුව ගෙනදේවී
හැගුමන් යාවී
F:-සුසුමක ඒවී
සැනසුම ඒවී
M:-සුව ගෙනදේවී
හැගුමන් යාවී
F:-සුසුමක ඒවී
සැනසුම ඒවී
✢✵ ✤✯KumuduPriyaJ✯✤✵✢