menu-iconlogo
huatong
huatong
avatar

Hirizon jothi gee

Horizon Zero Dawnhuatong
vithanagehuatong
Letras
Grabaciones
කඩුල්ල අපේ වැඩක්

Upload by රුවන්

Horizon ජෝති ගී........

තනියේ....යේ....ආ.වාරේ

ඇසුනා.. ඒ...රාවේ

බාලොලි ලොලී.. ලොලී..

ගීයක් අසා ඇතී .....

ඒ ගී නමින් මෙසේ දුක් ගායනා ඇතේ...

තනියේ........ආ.වාරේ

කඩුල්ල අපේ වැඩක්

Upload by රුවන්

සිනාවකට සුළු සිනහ දී ඇතේ

ඉකිබිදිනා විට උසින් ඇසේ

සිනාවකට සුළු සිනහ දී ඇතේ

ඉකිබිදිනා විට උසින් ඇසේ

බා... ලොලි ලොලි ගැයු ඒ ගී රාවේ

කවදා කෙලෙස ඇසේදෝ

තනියේ....යේ....ආ.වාරේ

ඇසුනා.. ඒ...රාවේ

බාලොලි ලොලී.. ලොලී..

ගීයක් අසා ඇතී

ඒ ගී නමින් මෙසේ දුක් ගායනා ඇතේ

තනියේ........ආ.වාරේ

කඩුල්ල අපේ වැඩක්

Upload by රුවන්

අසිරි සිරින්පිරි හැගුම් ගලායා

යොවුන් වියේ මදු සැනකෙලියේ

අසිරි සිරින්පිරි හැගුම් ගලායා

යොවුන් වියේ මදු සැනකෙලියේ

බා... ලොලි ලොලි ගැයු ඒ ගී රාවේ

කවදා කෙලෙස ඇසේදෝ

තනියේ....යේ....ආ.වාරේ

ඇසුනා.. ඒ...රාවේ

බාලොලි ලොලී.. ලොලී..

ගීයක් අසා ඇතී .....

ඒ ගී.. නමින් මෙසේ දුක් ගායනා ඇතේ..

තනියේ....යේ....ආ.වාරේ

කඩුල්ල අපේ වැඩක්

Upload by රුවන්

ඉද්ද මල් කතාවේ ඉද්ද මල් කතාවේ කුමරී

රත්තරං කුමාරි....

මන් වගේදෝ..

ඒ ඔයාදෝ....

මා එයාදෝ...

ඔබ මට දොළොස්මහේ පහනේ..

ආ..ලෝ..කේ.... දිස්නෙදේවා....

ඉන් අපේ මේ .... පුංචි ලෝ..කේ..

ඉද්ද මල් කතාවේ කුමරී

රත්තරං කුමාරි....

කඩුල්ල අපේ වැඩක්

Upload by රුවන්

කන්පෙති අරුංගලින් සරසවනා...

කන්පෙති අරුංගලින් සරසවනා.....

අතකර රනේ රුවෙන් හැඩකර සුබ නැකතින්

මා.... එන්නම් .....ඒ..... දිනයේ.......

සුරතල් සිනා... මට දේ...වී.. සුබ වාසනා

ඉද්ද මල් කතාවේ කුමරී

රත්තරං කුමාරි..

මන් වගේදෝ..

ඒ ඔයාදෝ....

මා එයාදෝ...

ඔබ මට දොළොස්මහේ පහනේ..

ආ..ලෝ..කේ.... දිස්නෙදේවා....

ඉන් අපේ මේ පුංචි ලෝ..කේ..

ඉද්ද මල් කතාවේ කුමරී

රත්තරං කුමාරි........

Más De Horizon Zero Dawn

Ver todologo