menu-iconlogo
huatong
huatong
avatar

Mal Wahi Sithala Mal Wasse - මල් වැහි සීතල මල් වැස්සේ

H.R Jothi pala/Anjaleen Gunathilakahuatong
✨️🌟💫Sarada💫🌟✨️huatong
Letras
Grabaciones
Track Sponsor - Sarada

Music - Intro

✨🌟💫Sarada💫🌟✨

Chorus

M- මල් වැහි සීතල මල් වැස්සේ

මල් මදහාසය මං දැක්කේ...

M- මල් වැහි සීතල මල් වැස්සේ

මල් මදහාසය මං දැක්කේ...

F- මල් වැහි සීතල මල් වැස්සේ

මල් මදහාසය මං දැක්කේ...

F- මල් වැහි සීතල මල් වැස්සේ

මල් මදහාසය මං දැක්කේ...

Music - Inter

✨🌟💫Sarada💫🌟✨

Verse 1

M- මනමාලියක් ගේ සේලේ

නිල් මීදුමක් ද පාවේ

ආදරයකි මාගේ මදහාසයක් ද යාවේ

ඔබෙ නෙත් මිණි පහනේ

රන් කාන්තිය පාවේ

මඳ සීතල යාමේ

කුමරිය ළඟ මා වේ

මනමාලියක් ගේ සේලේ

නිල් මීදුමක් ද ..පාවේ

F- මල් වැහි සීතල මල් වැස්සේ

මල් මදහාසය මං දැක්කේ...

M- මල් වැහි සීතල මල් වැස්සේ

මල් මදහාසය මං දැක්කේ

Music - Inter

✨🌟💫Sarada💫🌟✨

Verse 2

F - පෙම්වන්තයාගේ දෑතේ

පැටලී හිඳීමි මා

සීතලේ දැන් නැති වී

උණුසුම විඳීමි මා

රණ හංස රාණී මා වේ

ඔබ ප්‍රේම විලේ පාවේ

රණ හංස රාණී මා වේ

ඔබ ප්‍රේම විලේ පාවේ

පෙම්වන්තයාගේ දෑතේ

පැටලී හිඳීමි මා...

M- මල් වැහි සීතල මල් වැස්සේ

මල් මදහාසය මං දැක්කේ...

F- මල් වැහි සීතල මල් වැස්සේ

මල් මදහාසය මං දැක්කේ...

✨🌟💫Sarada💫🌟✨

✨🌟💫Thanks💫🌟✨

Más De H.R Jothi pala/Anjaleen Gunathilaka

Ver todologo

Te Podría Gustar