Nupurudu Hangumaki Therapenne ෴ නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ.. ෴ D.CDamith
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
෴F ෴ නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ.. ෴
෴ නොවිඳපු රසයකි උතුරන්නේ.. ෴
෴ නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ.. ෴
෴ වෙනදා කවදාවත් නොවුණේ.. ෴
෴M ෴ නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ.. ෴
෴ නොවිඳපු රසයකි උතුරන්නේ.. ෴
෴ නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ.. ෴
෴ වෙනදා කවදාවත් නොවුණේ.. ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
෴M෴ ඔබෙ නුවන් රන්කූඩුවේ…කවුද යුවළක් ජෝඩුවේ… ෴
෴F෴ ඉන්නේ කව්දෝ හැංගීලා..… ෴
෴ බලනු මැන මේ ලංවෙලා..… ෴
෴M෴ ඔහු වගේ මා.. ඔබ වගේ ඈ.. සතුටු වේ සපුරා.. ෴
෴F෴ අතට අත දී හිතට හිත දී..
එන්න මා පෙම්බරා..෴
෴F ෴ නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ.. ෴
෴ නොවිඳපු රසයකි උතුරන්නේ.. ෴
෴ නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ.. ෴
෴ වෙනදා කවදාවත් නොවුණේ.. ෴
෴M ෴ නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ.. ෴
෴ නොවිඳපු රසයකි උතුරන්නේ.. ෴
෴ නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ.. ෴
෴ වෙනදා කවදාවත් නොවුණේ.. ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
෴M෴පිපි සැලෙනා ලියගොමු.හැපී නගනා ගුමු ගුමු. ෴
෴F෴ සුළගේ එතිලා මුසු වේලා..ඈත විසිරේ පා වේලා.... ෴
෴M෴අපගේ හද ඒ අතර සැතපී.. මියුරු සර වපුරා.. ෴
෴F෴ අතට අත දී හිතට හිත දී..එන්න මා පෙම්බරා.... ෴
෴F ෴ නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ.. ෴
෴ නොවිඳපු රසයකි උතුරන්නේ.. ෴
෴ නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ.. ෴
෴ වෙනදා කවදාවත් නොවුණේ.. ෴
෴M ෴ නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ.. ෴
෴ නොවිඳපු රසයකි උතුරන්නේ.. ෴
෴ නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ.. ෴
෴ වෙනදා කවදාවත් නොවුණේ.. ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*