menu-iconlogo
huatong
huatong
avatar

Nothawen suriyakantha (නොතැවෙන් සූරියකාන්තා )

Indrani Bogodahuatong
🌈️JackBro📯📯📯𝄞huatong
Letras
Grabaciones

<< JackBro Music Mart >>

MARAMBARI

(M)  නොතැවෙන් සූරියකාන්තා

නොහඬන් සූරියකාන්තා

නොතැවෙන් සූරියකාන්තා

නොහඬන් සූරියකාන්තා

(F)  සූරිය නාමෙන් නම ලදිමී සූරිය වත මෙන් රුව ලදිමි

~~~~~~~~

(F)  සූරිය පැහැයෙන් සළු ලදිමි සූරිය කුමරුණි ඔබ පතමි

(M)  නොතැවෙන් සූරියකාන්තා

නොහඬන් සූරියකාන්තා

නොතැවෙන් සූරියකාන්තා

නොහඬන් සූරියකාන්තා

<< JackBro Music Mart >>

MARAMBARI

(M)  පිණිමල් ගඟුලෙන් මුව දෝවන්නේ

මිහි මත රන් සළුපිළි පළඳන්නේ

සූරිය මල් කිම තවම තැවෙන්නේ

හිනැහෙන්නයි මා දවස ගෙනෙන්නේ

(F)  නෙළුම් විලේ නැත ඔබෙ ලන්දු

සුවඳ කුලේ නැත ඔබෙ ලන්දූ

කොපමණ තැවුනත් මල් ලන්දූ

මා නොවෙදෝ ඔබ දිනු ලන්දූ

(M)  නොතැවෙන් සූරියකාන්තා

නොහඬන් සූරියකාන්තා

නොතැවෙන් සූරියකාන්තා

නොහඬන් සූරියකාන්තා

<< JackBro Music Mart >>

MARAMBARI

(M)  අහස පොළොව කෙදිනද හමුවන්නේ

මලකට හිමිකම් කෙලෙස පුදන්නේ

ලොව මෙහෙවර මගෙ උරුමය වන්නේ

මා එන පෙරමග බලා සිටින්නේ

(F)  නෙළුම් විලේ නැත ඔබෙ ලන්දු

සුවඳ කුලේ නැත ඔබෙ ලන්දූ

කොපමණ තැවුනත් මල් ලන්දූ

මා නොවෙදෝ ඔබ දිනු ලන්දූ

(M)  නොතැවෙන් සූරියකාන්තා

නොහඬන් සූරියකාන්තා

නොතැවෙන් සූරියකාන්තා

නොහඬන් සූරියකාන්තා

(M)  නොතැවෙන් සූරියකාන්තා

නොහඬන් සූරියකාන්තා

නොතැවෙන් සූරියකාන්තා

නොහඬන් සූරියකාන්තා

<< JackBro Music Mart >>

Más De Indrani Bogoda

Ver todologo