menu-iconlogo
huatong
huatong
karunarathna-divulgane-mudu-muhune-suwa-denune-cover-image

Mudu Muhune Suwa Denune...

Karunarathna Divulganehuatong
mtlawlorhuatong
Letras
Grabaciones
මුදු මුහුණේ.... සුව දැනුනේ...

පිය ලඳුනේ... මට විතරද....

ඔබෙ සුසුමේ ....සුව දැනුනේ...

හිමි සඳුනේ ...මට විතරද......

මුදු මුහුණේ.... සුව දැනුනේ...

පිය ලඳුනේ... මට විතරද....

ඔබෙ සුසුමේ ....සුව දැනුනේ...

හිමි සඳුනේ ...මට විතරද......

පුළුලුකුලේ ...සුව යහනේ...

නිදි වැරුවේ ...මන් විතරද

පුළුලුකුලේ ...සුව යහනේ...

නිදි වැරුවේ ...මන් විතරද

උර තලයේ ...හිස රන්දා....

සුව වින්දේ ..මන් විතරද...

මුදු මුහුණේ.... සුව දැනුනේ...

පිය ලඳුනේ... මට විතරද....

ඔබෙ සුසුමේ ....සුව දැනුනේ...

හිමි සඳුනේ ...මට විතරද......

music

ඉඟ නෙරියේ ...රැළි බින්දේ..

පිය ලඳුනේ ..මන් විතරද...

ඉඟ නෙරියේ ...රැළි බින්දේ..

පිය ලඳුනේ ..මන් විතරද...

ඉඟ නෙරියේ ...රැළි සැදුවේ...

හිමි සඳුනේ ...මගෙ විතරද...

මුදු මුහුණේ.... සුව දැනුනේ...

පිය ලඳුනේ... මට විතරද....

ඔබෙ සුසුමේ ....සුව දැනුනේ...

හිමි සඳුනේ ...මට විතරද......

Más De Karunarathna Divulgane

Ver todologo