Lande Ukula Uda ෴ ලන්දේ උකුල උඩ ෴ ⚜️ D.CDamith ⚜️
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷
♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪
෴F ෴ ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි ෴
෴ එරබදු ඇහැ ඇරිලා...... ෴
෴ අන්න හිනා වෙනවා ෴
෴M ෴ ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි ෴
෴ එරබදු ඇහැ ඇරිලා.. ෴
෴F ෴ ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි ෴
෴ එරබදු ඇහැ ඇරිලා...... ෴
෴ අන්න හිනා වෙනවා ෴
෴M ෴ ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි ෴
෴ එරබදු ඇහැ ඇරිලා.. ෴
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷
♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪
෴M ෴ නීල කොබෙයි පැටියන්ට ඇඳුම් ෴
෴ මුතු මාල පොටක් ගිරවුන්ට අරන් ෴
🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷
෴F෴ නීල කොබෙයි පැටියන්ට ඇඳුම් ෴
෴ මුතු මාල පොටක් ගිරවුන්ට අරන් ෴
෴M෴ රත්තරන් පාට කමතට ඉහළින් ෴
෴ රත්තරන් පාට කමතට ඉහළින් ෴
෴ කන්ද උඩින් එන ගෝමරියේ ෴
෴ දැන් ගමට වරෙන් - දැන් ගමට වරෙන් ෴
🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷
෴F෴ ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි ෴
෴ එරබදු ඇහැ ඇරිලා...... ෴
෴ අන්න හිනා වෙනවා ෴
෴M෴ ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි ෴
෴ එරබදු ඇහැ ඇරිලා.. ෴
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷
♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪
෴M෴ පන්සල් කන්දට සිරස නමං ෴
෴ ඉර දෙයියො ඇවිත් නවතා සක්මන් ෴
🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷
෴F෴ පන්සල් කන්දට සිරස නමං ෴
෴ ඉර දෙයියො ඇවිත් නවතා සක්මන් ෴
෴M෴ තෙල් දැමුව දොළොස්මහ පහන් වැටෙන් ෴
෴ තෙල් දැමුව දොළොස්මහ පහන් වැටෙන් ෴
෴ ගමරට එනවද පාන්දරින් ෴
෴ රන් එළිය අරන් - රන් එළිය අරන් ෴
🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷
෴F෴ ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි ෴
෴ එරබදු ඇහැ ඇරිලා...... ෴
෴ අන්න හිනා වෙනවා ෴
෴M෴ ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි ෴
෴ එරබදු ඇහැ ඇරිලා...... ෴
෴F෴ ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි ෴
෴ එරබදු ඇහැ ඇරිලා...... ෴
෴ අන්න හිනා වෙනවා ෴
෴M෴ ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි ෴
෴ එරබදු ඇහැ ඇරිලා.. ෴
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷
♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪