සංගීත යෙන් හදවතට කරනා ආරාධනය
වාඩිය
මට රවනා.. මුහුනත් අත රේ..
නුබ පෙනුනා.. කොනකින් වාගේ..
නුබමද මාගේ..තොල්පෙති තෙමුවේ
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ
අරමුණු මාගේ..නුබ ලග තිබුනේ
එක හුස්මක් ලග දවසක් ගෙවුනේ..
මට රවනා.. මුහුනත් අත රේ..
මා..උදුරාගත් හාදුවේ
මැව් සැලුනා..හැම ස්වරයම මගෙ හ දේ..
ඒ..හුස්මට මුසු වූ නුබේ..නෙත නිව්නේ..
මට රවනා.. මුහුනත් අත රේ..
රෑ අහසට බර වූ නුබේ
නුබ වැටුනා ම ගෙ පාමුල ඒ පැයේ
ඒ.. සිත්තරු ඇදි සිතුව මේ නුබ උන්නේ
මට රවනා.. මුහුනත් අත රේ..
නුබ පෙනුනා.. කොනකින් වාගේ..
නුබමද මාගේ..තොල්පෙති තෙමුවේ
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ
අරමුණු මාගේ..නුබ ලග තිබුනේ
එක හුස්මක් ලග දවසක් ගෙවුනේ..
මට රවනා.. මුහුනත් අත රේ..