menu-iconlogo
huatong
huatong
avatar

Pathum Siraunu පැතුම් සිර වුන අනන්තය ලග

Manoj Nawalagehuatong
🦁MANOJ❥🇱🇰🇺🇸huatong
Letras
Grabaciones
----සිංහනාද වෙතින් පිදෙන තිළිණයකි----

සංගීතය: මනෝජ් නාවලගේ

තනු නිර්මාණය : මනෝජ් නාවලගේ

පද රචනය: කුමුදිනි අමුකොටුව

පැතුම් හිර වුන අනන්තය ලග

නුඹ දුරින් සිටියා

දෙනෙත් රිදවුන මතක සිත ලග

මම හඩා වැටුනා

නුඹ දුරින් සිටියා

මම හඩා වැටුනා

----සිංහනාද වෙතින් පිදෙන තිළිණයකි----

යලිත් එන්නැති වසන්තය ලග

සිතම තනි කරලා

මමත් තනිවම යන්න යන්නම්

නුඹ දිහා නෙත'ගින් බලා

----සිංහනාද වෙතින් පිදෙන තිළිණයකි----

කදුලු හිතලග පාරවන්නට

නෙතට අවසර දෙනු එපා

සදේ නුඹ ලග තනි රකින්නට

තවත් තරු කැට ගනු එපා

----සිංහනාද වෙතින් පිදෙන තිළිණයකි----

මලේ සුවදට පෙම් බදින්නට

බඹරු දහසක් එනු එපා

අනේ නුඹ මිස වෙනත් කවුරුත්

මගේ තනියට නම් එපා

පැතුම් හිර වුන අනන්තය ලග

නුඹ දුරින් සිටියා

දෙනෙත් රිදවුන මතක සිත ලග

මම හඩා වැටුනා

නුඹ දුරින් සිටියා

මම හඩා වැටුනා

Más De Manoj Nawalage

Ver todologo
Pathum Siraunu පැතුම් සිර වුන අනන්තය ලග de Manoj Nawalage - Letras y Covers