menu-iconlogo
huatong
huatong
Letras
Grabaciones
රාත්රියක ඇති අරුමය කිමැයි සිතා

බලා සිටියා මම තනියම අහස දිහා

අන්ධකාරේ පහසක තුරුළු වෙලා

හඳ එලිය වින්දේ තනියම

තරු ගණන් කෙරුවේ තනියම

ඉන්න බැරි තැන එකම මොහොතක

ඔබ මතක් කෙරුවේ තනියම

ආත්ම දහසක උරුමය ඔබයි සිතා

බලා හිටියා තව භවයක් ඇතයි කියා

මං මුලාවූ හැඟුමක තුරුළු වෙලා

ගව් ගණන් දුර ආවේ තනියම

දින ගණන් කෙරුවේ තනියම

එදින නොඑනා බවද දැනගෙන

කඳුළු බිඳුවක් වැටුණේ තනියම

රාත්රියක ඇති අරුමය කිමැයි සිතා

බලා හිටියා අපි දෙතැනක අහස දිහා

Más De Methun SK/Kanchana Anuradhi

Ver todologo