menu-iconlogo
huatong
huatong
avatar

Deadara wilikun surath දෙඅදර විලිකුන් සුරත්

Milton Mallavaarachchihuatong
rexilicanthuatong
Letras
Grabaciones
දෙඅදර විලිකුන් සුරත් පලේ

පෙම් මදිරා අයැදිමින් සැලේ

සීත මීදුම් සිහින වැල් පැටලේ...

සීත මීදුම් සිහින වැල් පැටලේ...

දෙඅදර විලිකුන් සුරත් පලේ

පෙම් මදිරා අයැදිමින් සැලේ

සීත මීදුම් සිහින වැල් පැටලේ...

සීත මීදුම් සිහින වැල් පැටලේ...

Music

මුවරද රොන්සුණු සුවඳ විතේ

පෙම් මදිරා අයැදිමින් යතේ

නිලුපුල් නෙත් රත් තඹුරු විතේ

කැඳවයි ඔබ තව්තිසා වෙතේ

සීත මීදුම් සිහිනයක් වාගේ

දෙඅදර විලිකුන් සුරත් පලේ

පෙම් මදිරා අයැදිමින් සැලේ

සීත මීදුම් සිහින වැල් පැටලේ...

සීත මීදුම් සිහින වැල් පැටලේ...

Music

මධුවිත සැණෙකින් හිස් වෙනවා

දිවි තවලම කතරක යනවා

යෞවන බව හෙට නැති වෙනවා

කල් බැලු අය ඉඳ ලතවෙනවා

ජීවිතේ... පිනි බිංදුවක්... වාගේ...

දෙඅදර විලිකුන් සුරත් පලේ

පෙම් මදිරා අයැදිමින් සැලේ

සීත මීදුම් සිහින වැල් පැටලේ...

සීත මීදුම් සිහින වැල් පැටලේ...

දෙඅදර විලිකුන් සුරත් පලේ

පෙම් මදිරා අයැදිමින් සැලේ

සීත මීදුම් සිහින වැල් පැටලේ...

සීත මීදුම් සිහින වැල් පැටලේ...

සීත මීදුම් සිහින වැල් පැටලේ...

Track by SunildeseramSuni

Aakash Noval Production

Más De Milton Mallavaarachchi

Ver todologo