menu-iconlogo
huatong
huatong
avatar

LASSANA DESAK ISSARA MA-CHINTHAKA-BOK

Milton Mallawarachchi/Shyami Fonsekahuatong
꧁☬🌀☯🅲🅷🅸🅽🆃🅷🅰🅺🅰☯🌀☬꧂huatong
Letras
Grabaciones
SONG ARRANGED AND UPLOADED BY CHINTHAKA-BOK

*****11 TH JANUARY 2021*****

චිත්‍රපටිය : මල් කැකුළු (1980)

යුග ගායනය : මිල්ටන් මල්ලවාරච්චි සහ ශ්‍යාමි ෆොන්සේකා

ගේය පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන

තනුව සහ සංගීතය : සරත් දසනායක

*****INTRO*****

(F)-ලස්සන දෑසක් ඉස්සර මා සෙව්වා

ලස්සන රහසක් ඒ දෑසින් කිව්වා...

(M)-ඒ පෙම් කතාවේ වූ ප්‍රාර්ථනාවෝ

දෑසින් යාවේ ගලා...

*****INTERLUDE*****

*****CHINTHAKA *****

*****BOK වැඩක්*****

(F)-ඈත දාක සීනයෙන් මේවාගේ

සොම්නස ගාවා ගී ගැයුවා දෙන්නා

හිත ගැවසේ ඒ දැහැනේ

පාවේ සිනා කැන් නෙතින්...

(M)-පාව යාවි ඈත දුක් සංකාවෝ

සොම්නස ගාවා පෙම් සිතු එක් වීලා

හිත ගැවසේ ඒ සිහිනේ

පාවේ සිනාකැන් නෙතින්...

(F)-ලස්සන දෑසක් ඉස්සර මා සෙව්වා

ලස්සන රහසක් ඒ දෑසින් කිව්වා...

(M)-ඒ පෙම් කතාවේ වූ ප්‍රාර්ථනාවෝ

දෑසින් යාවේ ගලා...

*****INTERLUDE*****

*****CHINTHAKA *****

*****BOK වැඩක්*****

(M)-සෑම දා මෙසේ ම ඒ සිතුවිල්ලේ

රඳවා රඳවා මින් මතු හිනැහෙන්නේ...

(F)-සිත ගැවසේ ඒ දැහැනේ

පාවේ සිනා කැන් නෙතින්..

(F)-ලස්සන දෑසක් ඉස්සර මා සෙව්වා

(M)-ලස්සන රහසක් ඒ දෑසින් කිව්වා...

(F)-ඒ පෙම් කතාවේ

(M)- වූ ප්‍රාර්ථනාවෝ

(F)-දෑසින් යාවේ ගලා...

(M)-දෑසින් යාවේ ගලා...

Más De Milton Mallawarachchi/Shyami Fonseka

Ver todologo
LASSANA DESAK ISSARA MA-CHINTHAKA-BOK de Milton Mallawarachchi/Shyami Fonseka - Letras y Covers