menu-iconlogo
huatong
huatong
avatar

KADULU WATUNA NETH/කඳුළු වැටුන නෙත් /JANAKA UPLOAD

Nadeera Nonishuatong
꧁☆ᴶᴬᴺᴬᴷᴬ☆꧂huatong
Letras
Grabaciones
KADULU WATUNU NETH

NADEERA NONIS

රන්තාරකාවී ඉදිරිපත් කිරීමක්

SM අවකාශයට උඩුලත කිරීම

ෂෙවොන්

ජානක හතුරුසිංහ

සුසංයෝගය

MUSIC

කඳුළු වැටුනු නෙත් පිටු අතරේ

ඔබෙ නම පුරවනවා...

අවසන් හුස්මට අරුතක් දෙන්නට

ඔබ ලං වෙනවා...

යලි ඈතට යනවා...

කඳුළු වැටුනු නෙත් පිටු අතරේ

ඔබෙ නම පුරවනවා...

අවසන් හුස්මට අරුථක් දෙන්නට

ඔබ ලං වෙනවා...

යලි ඈතට යනවා...

KADULU WATUNU NETH

NADEERA NONIS

රන්තාරකාවී ඉදිරිපත් කිරීමක්

SM අවකාශයට උඩුලත කිරීම

ෂෙවොන්

ජානක හතුරුසිංහ

සුසංයෝගය

MUSIC

තව සිතැඟි හංගන්නෙපා...

බොරුවකට රවටන්නෙපා...

සදහටම සමු ගන්න දා...

යලි මාව සිහි වෙන්නෙපා...

දුක හිතෙනා හීන මගේ

අඳුරුයිද මේ... තරම්

ඔය දෑත මේ හිත ඉල්ලනවා

දැන දැනත් ඔබ ඈතට යනවා...

NADEERA NONIS

රන්තාරකාවී ඉදිරිපත් කිරීමක්

SM අවකාශයට උඩුලත කිරීම

ෂෙවොන්

ජානක හතුරුසිංහ

සුසංයෝගය

MUSIC

හමුවීල වෙන් වන්නේ...

හැමදාම රිද වන්නේ...

කවදා ද හිමි වන්නේ...

හිත තාම ගැස්සෙන්නේ...

ඉඟි කරලා දෑස මගේ නපුරුයිද මේ තරම්

ඔය දෑත මේ හිත ඉල්ලනව

දැන දැනත් ඔබ ඈතට යනව

කඳුළු වැටුනු නෙත් පිටු අතරේ

ඔබෙ නම පුරවනවා...

අවසන් හුස්මට අරුතක් දෙන්නට

ඔබ ලං වෙනවා...

යලි ඈතට යනවා...

කඳුළු වැටුනු නෙත් පිටු අතරේ

ඔබෙ නම පුරවනවා...

අවසන් හුස්මට අරුතක් දෙන්නට

ඔබ ලං වෙනවා...

යලි ඈතට යනවා.

ස්තූතියි සැමටම

Más De Nadeera Nonis

Ver todologo