menu-iconlogo
huatong
huatong
avatar

Namal Mitak Sudu Dothin Aran

Randhir Kapoorhuatong
piottohuatong
Letras
Grabaciones
නාමල් මිටක් සුදු දෝතින් අරන්

හිරිමා උදේ ඈ කොයිදෑ ගියේ

දිව සලු ඇඳන් මහ පොළොවට උඩින්

පියමං කලේ සුර අඟනක් වගේ

යන්තම් හොරෙන් නිල් නෙතගින් බලාලා

ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්

ඈ සත්තකින් හිමි මටනම් සඳේ

සක්විති රජෙක් වී සක්වල දිනන්නම්

නෙතු නිලුපුල් පිලි සිහිලෙන්

මා මුව සතපනවානම්

මී අම වන් තෙපුලෙන් මා

දෙසවන් සනසනවා නම්

ඔබ පාමුල මුතු අතුරා

ටජ් මහලක් හදවන්නම්

ඔබ මට බහ දෙනවානම්

ලොව සැනකෙලි කරවන්නම්

නාමල් මිටක් සුදු දෝතින් අරන්

හිරිමා උදේ ඈ කොයිදෑ ගියේ

දිව සලු ඇඳන් මහ පොළොවට උඩින්

පියමං කලේ සුර අඟනක් වගේ

යන්තම් හොරෙන් නිල් නෙතගින් බලාලා

ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්

ඈ සත්තකින් හිමි මටනම් සඳේ

සක්විති රජෙක් වී සක්වල දිනන්නම්

වරලස සැරසිල්ලක් නම්

තරු මල් ගෙනවිත් දෙන්නම්

රැය අඳුරට යනවා නම්

සඳ එලියෙන් දෝවන්නම්

ලඟ හිඳ මුමුනනවා නම්

වරුවක් අහගෙන ඉන්නම්

දවසක මගෙ වෙනවා නම්

එතුවක් නොමැරී ඉන්නම්

මා නෙත් ඉමෙන් ඔබ ඈතටම ඈතටම

පාවෙන්නේ පාවෙන්නේ නෑවිත්ම යන්නයි

ඒ හිත් පුරා දුටු ආනන්ද හීනෙන්ම

හීනෙන්ම නික්මෙන්නේ ඇයිදෝ ලියේ

නෙතු නිලුපුල් පිලි සිහිලෙන්

මා මුව සතපනවානම්

මී අම වන් තෙපුලෙන් මා

දෙසවන් සනසනවා නම්

ඔබ පාමුල මුතු අතුරා

ටජ් මහලක් හදවන්නම්

ඔබ මට බහ දෙනවානම්

ලොව සැනකෙලි කරවන්නම්

වරලස සැරසිල්ලක් නම්

තරු මල් ගෙනවිත් දෙන්නම්

රැය අඳුරට යනවා නම්

සඳ එලියෙන් දෝවන්නම්

ලඟ හිඳ මුමුනනවා නම්

වරුවක් අහගෙන ඉන්නම්

දවසක මගෙ වෙනවා නම්

එතුවක් නොමැරී ඉන්නම්

Más De Randhir Kapoor

Ver todologo