menu-iconlogo
huatong
huatong
avatar

කඳුලක් වැටේ නම්

Rohana Bogodahuatong
💕💕💪ѕαикα🇱🇰ꪜ𝓲𝘴ꪑ𝓲𝘬ꪖ💪❤❤huatong
Letras
Grabaciones
;;;;kopi;;;kade;;;;

කඳුලක් වැටේ නම්

පිසලන්න ආයේ

ඔබ හමුවන්නේ කවදාද ආයේ

සිතේ රැඳෙන්නේ

ඔබගේම රුවමයි

හසරැල් දිනූ ලොව

එක්තැන් උනා...

කඳුලක් වැටේ නම්

පිසලන්න ආයේ

;;;;kopi;;;;kade;;;;;

අපි හමුවුනු ඒ

ගහ කොළ කොතැනේ

සිත රිදවන්න මෙසේ

අපි හමුවුනු ඒ

ගහ කොළ කොතැනේ

සිත රිදවන්න මෙසේ

ආදර ලොවකට

කොතැනද මායිම්

වෙන්වුනු සිත්වල

මතක ලොවේ

එක්වන්නට බැරි නම්...

කඳුලක් වැටේ නම්

පිසලන්න ආයේ

ඔබ හමුවන්නේ කවදාද ආයේ

සිතේ රැඳෙන්නේ

ඔබගේම රුවමයි

හසරැල් දිනූ ලොව

එක්තැන් උනා...

කඳුලක් වැටේ නම්

පිසලන්න ආයේ

;;;kopi;;;kade;;;;;

සිත සිහිනයකි නෙත එක රැයකි

යළි සසඳන්න බැරි

සිත සිහිනයකි නෙත එක රැයකි

යළි සසඳන්න බැරි

පාළුව තනිකම විඳ ගත හැකි නම්

ළංවුනු වුන් දුර ගියද නොවේ.

එක්වන්නට බැරි නම්...

කඳුලක් වැටේ නම්

පිසලන්න ආයේ

ඔබ හමුවන්නේ කවදාද ආයේ

සිතේ රැඳෙන්නේ

ඔබගේම රුවමයි

හසරැල් දිනූ ලොව

එක්තැන් උනා...

කඳුලක් වැටේ නම්

පිසලන්න ආයේ

;;;;kopi;;;;kade;;;;;

Más De Rohana Bogoda

Ver todologo