menu-iconlogo
huatong
huatong
avatar

Ahasai Oba Mata

Rohana Weerasinghehuatong
dogbijouhuatong
Letras
Grabaciones
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන​

ඉනිමං බදිනු බැරි

පොලොවයි ඔබ මට තරුවක් විලසට​

රෑ කල පතිත වෙමි

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන​

ඉනිමං බදිනු බැරි

පොලොවයි ඔබ මට තරුවක් විලසට​

රෑ කල පතිත වෙමි

ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ

අසිනි හඩින් නැ කඳු බිම් සසල උනේ

ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා

ලොව කැලබුනදා කඳු බිම් හැකිලෙනවා

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන​

ඉනිමං බදිනු බැරි

පොලොවයි ඔබ මට තරුවක් විලසට​

රෑ කල පතිත වෙමි

අනාත සයුරට වැහි දිය දෝත ඔබයි

අගාද අඳුරක දුල ර​න් සිලුව ඔබයි

ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී

ඔබ වට කහවනු පවුරට මහ දුරකි

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන​

ඉනිමං බදිනු බැරි

පොලොවයි ඔබ මට තරුවක් විලසට​

රෑ කල පතිත වෙමි

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන​

ඉනිමං බදිනු බැරි

පොලොවයි ඔබ මට තරුවක් විලසට​

රෑ කල පතිත වෙමි

හම්..හම්..හම්..හම්..හම්..හම්..

හම්..හම්..හම්..හම්..හම්..හම්..

හම්..හම්..හම්..හම්..හම්..හම්..

Más De Rohana Weerasinghe

Ver todologo