F]රැට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම්
M]නින්දේම සැමදා ඉන්නම් ඔබ ලග ඉදිනම්
පාට ගැ හීනයේ දෙතොල් මල් සිබින්නම්
F]රැට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම්
F]මේ ප්‍රේම පාරේ පිය මැන්නේ අපි දෙන්නා
සිහිනය සදා දී ඔය තුරුලේ මන් උන්නා
M]රැ මල් නෙලලා වරලේ ගසලා
නිල අහසේ ඔබ එක්ක පියබා ගිය මන්
F]රැට මන් සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම්
F]පිනි බාන යාමේ මල් යයේ රොන් ගන්නා
බඔරා ඔයා මන් මල වගේ මම ඉන්නම්
M]මේ පෙම් කතාවේ බඔරිදු තමා මන්
මේ යායේ පෙම් කුසුම සැමදා මාගේ නම්