menu-iconlogo
huatong
huatong
avatar

Sithin Sina Sisi | සිතින් සිනා සිසී

Rookantha Gunathilakehuatong
🇱🇰༆★ᗪᗩᗰI★༆🇱🇰huatong
Letras
Grabaciones
♥ ♥ ♥ ♥

1st Singer

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා...

එන්න යන්න මල් මාවතේ...

2nd Singer

සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ...

පුංචි ආදරේ කතන්දරේ...

♥ ♥ ♥ ♥ ♥

1st Singer

ආදරේ නමින් දිලෙන පහනේ පහන් සිලේ...

දීප්ති බින්දුවයි ඔබ නයනේ...

2nd Singer

ඒ පහන් වැටේ එළිය අප හා සිනාසුණා....

යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි...

1st Singer

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා...

එන්න යන්න මල් මාවතේ...

2nd Singer

සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ...

පුංචි ආදරේ කතන්දරේ...

♥ ♥ ♥ ♥ ♥

1st Singer

රාත්‍රියේ රිදී පොකුරු තරුවේ ඇඳී තියේ...

රත්තරන් රුවින් පෙම් රේඛා...

2nd Singer

ජීවමාන වේ සුවඳ හිරිමල් යොවුන් වියේ...

පෙමේ සුසුම් පවා සුන්දරයි...

1st Singer

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා...

එන්න යන්න මල් මාවතේ...

2nd Singer

සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ...

පුංචි ආදරේ කතන්දරේ...

Both

පුංචි ආදරේ කතන්දරේ...

එන්න යන්න මල් මාවතේ...

Thank You

Damith Priyanath♥

Más De Rookantha Gunathilake

Ver todologo

Te Podría Gustar