සිංහ නදින් පිදෙන තිලිණයකි
❤️❣️❤️❣️❤️❣️❤️❣️❤️
(282)Uploaded: ❤️ගයාන්~❣️~Sanjeewa❤️
❤️❤️❤️❤️❤️❤️❤️
ගායනය: රොශාන් ප්‍රනාන්දු
❣️❣️❣️❣️❣️
හමුවෙන්නට සමුගන්නට..ඇවිත් යන එන..
දුම්රියපොළ පෙම්වතුන්ගෙ..සරසවි උයන..
අවුරුද්දෙම තුරුලිය ගොමු..මලින් සැරසුන..
අපි දෙන්නා එනතුරු මග..බලයි හැමදින..
❤️❣️❤️❣️❤️❣️❤️❣️❤️
සිංහ නදින් පිදෙන තිලිණයකි
❤️❤️❤️❤️❤️❤️❤️
මලක නැවුම් සුවද පිරුණු..සොඳුරු මද නල..
ඔබ ගැන තොරතුරු විමසයි..මගදි හමුවෙන..
සද ඇවිදින් ගියා වගේ..කිසිත් නොකියම..
ඔබ සැගවී ගිහින් මගේ..හිතත් අරගෙන..
ඔබ සැගවී ගිහින් මගේ..හිතත් අරගෙන..
❤️❣️❤️❣️❤️❣️❤️❣️❤️
හමුවෙන්නට සමුගන්නට..ඇවිත් යන එන..
දුම්රියපොළ පෙම්වතුන්ගෙ..සරසවි උයන..
අවුරුද්දෙම තුරුලිය ගොමු..මලින් සැරසුන..
අපි දෙන්නා එනතුරු මග..බලයි හැමදින..
❤️❣️❤️❣️❤️❣️❤️❣️❤️
සිංහ නදින් පිදෙන තිලිණයකි
❤️❤️❤️❤️❤️❤️❤️
නෙතින් නෙතට එබී බලා..ගන්න හදවත..
ඉස්සර මෙන් ඇවිත් යන්න..සරසවි බිමට..
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා..ඉන්න කදුලට..
බිම වැටෙන්න දෙන්න එපා..රිදෙයි හොදටම..
බිම වැටෙන්න දෙන්න එපා..රිදෙයි හොදටම..
❤️❣️❤️❣️❤️❣️❤️❣️❤️
හමුවෙන්නට සමුගන්නට..ඇවිත් යන එන..
දුම්රියපොළ පෙම්වතුන්ගෙ..සරසවි උයන..
අවුරුද්දෙම තුරුලිය ගොමු..මලින් සැරසුන..
අපි දෙන්නා එනතුරු මග..බලයි හැමදින..
❤️❣️❤️❣️❤️❣️❤️❣️❤️
සිංහ නදින් පිදෙන තිලිණයකි