menu-iconlogo
huatong
huatong
avatar

Saara Sadisi Pethi (සාර සදිසි පෙති) D.CDamith ⚜️

Samitha Mudunkotuwahuatong
⚜️🎖𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡🎖⚜️huatong
Letras
Grabaciones
Saara Sadisi Pethi (සාර සදිසි පෙති) D.CDamith

ღ۩۞۩ღ

MuSiC

*¨`*• B.O.K •*¨`*

D.CDamith

සාර සදිසි පෙති පේර නෙළාලා..

වීර මලක පෙති නාසෙට අල්ලා

සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා

සොකරි නටන්නට එන්ට ඇහැව්වා

මාලගිරව් ටික හීන ගෙනාවා

වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා

තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා

දුක වාවාගෙන ඉන්නට කීවා

සාර සදිසි පෙති පේර නෙළාලා..

වීර මලක පෙති නාසෙට අල්ලා

සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා

සොකරි නටන්නට එන්ට ඇහැව්වා

MuSiC

*¨`*• B.O.K •*¨`*

D.CDamith

මාලගිරව් ටික හීන ගෙනාවා

වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා

තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා

දුක වාවාගෙන ඉන්නට කීවා

සාර සදිසි පෙති පේර නෙළාලා..

වීර මලක පෙති නාසෙට අල්ලා

සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා

සොකරි නටන්නට එන්ට ඇහැව්වා

මාලගිරව් ටික හීන ගෙනාවා

වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා

තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා

දුක වාවාගෙන ඉන්නට කීවා

MuSiC

*¨`*• B.O.K •*¨`*

D.CDamith

Más De Samitha Mudunkotuwa

Ver todologo