ඔබ මා පෙලූ සිනාවේ Uploaded by Sangeetha සිංහ නාද
Track No 91
2021/12/19
ගී පද-රංජිත් අබේනන්ද
සංගීතය-චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
ගායනය-චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සමඟ තේජා අමරසිංහ
පි -ඔබ මා පෙලූ සිනාවේ....
සුසුමන් මිලාන වූයේ.....
හසරැල්ල වේදනාවේ
සුසුමන් මිලාන වූයේ.
ගැ -ඔබ මා පෙලූ සිනාවේ....
සුසුමන් මිලාන වූයේ.....
හසරැල්ල වේදනාවේ
සුසුමන් මිලාන වූයේ..
Uploaded by Sangeetha
⚜️සිංහ නාද අපි⚜️
❤️⚜️❤️⚜️❤️⚜️❤️
ගැ -කුමුදුයි පිපී සැලෙන්නේ......
බඹරුන් රැඟුම් රඟන්නේ......
පි -සිහිළැල් පවන් හමන්නේ
හද වේදනා නිවෙන්නේ.......
පි -ඔබ මා පෙලූ සිනාවේ....
සුසුමන් මිලාන වූයේ.....
හසරැල්ල වේදනාවේ
සුසුමන් මිලාන වූයේ..
Uploaded by Sangeetha
⚜️සිංහ නාද අපි⚜️
❤️⚜️❤️⚜️❤️⚜️❤️
ගැ -සඳ තාරකා දිලෙන්නේ....
ගනඳුර ඇඳී මැකෙන්නේ.....
පි -සිහිළැල් පවන් හමන්නේ
අපටයි රහස් කියන්නේ .
ගැ -ඔබ මා පෙලූ සිනාවේ....
සුසුමන් මිලාන වූයේ.....
හසරැල්ල වේදනාවේ
සුසුමන් මිලාන වූයේ..
පි -ඔබ මා පෙලූ සිනාවේ....
සුසුමන් මිලාන වූයේ.....
හසරැල්ල වේදනාවේ
සුසුමන් මිලාන වූයේ..
❤️ බොහොම ස්තූතියි ❤️