menu-iconlogo
huatong
huatong
avatar

Perada Mawu Sina

Shihan Mihiranga Bennethuatong
patgorchhuatong
Letras
Grabaciones
හා...හා....හ, හා....හ....හ, හා....හා....

හ්ම්.....හ්ම්....හ්ම්,

හ්ම්....හ්ම්....හ්ම්, හ්ම්....හ්ම්...

පෙරදා මැවූ සිනා...

සැඟවී කොහේ ගියාදෝ

ඔබ ළඟින් උන්නු කාලේ

සුන්දරයි ජීවිතේ

පෙරදා මැවූ සිනා...

පෙරදා මැවූ සිනා...

සැඟවී කොහේ ගියාදෝ

ඔබ ළඟින් උන්නු කාලේ

සුන්දරයි ජීවිතේ

පෙරදා මැවූ සිනා...

music

මේ සීත පවනැල්ලේ

සිත සීතලෙන් ගැහෙන්නේ

මල් නොපිපෙනා වසන්තේ

උණුසුම් හැඟුම් සිර වී

ඔබගේ සෙනේ මවෙතින් මීදී

ළතවේවි නම් මේ ජීවිතේ

නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ

පෙරදා මැවූ සිනා...

සැඟවී කොහේ ගියාදෝ

ඔබ ළඟින් උන්නු කාලේ

සුන්දරයි ජීවිතේ

පෙරදා මැවූ සිනා...

music

මේ නීල තරු ගොල්ලේ

සඳ පාළුවෙන් සරන්නේ

රෑ කළුවරේ ගිලෙන්නේ

සිහිනේ දසුන් බොඳවී

ඔබගේ රුවින් ස්වරයෙන් මිදී

ගොළුවේවි නම් මේ ආදරේ

නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ

පෙරදා මැවූ සිනා...

සැඟවී කොහේ ගියාදෝ

ඔබ ළඟින් උන්නු කාලේ

සුන්දරයි ජීවිතේ

පෙරදා මැවූ සිනා...

නා....නා....න,නා....නා...න, නා....නා....

හ්ම්.....හ්ම්....හ්ම්,

හ්ම්....හ්ම්....හ්ම්, හ්ම්....හ්ම්...

නා....නා....න,නා....නා...න, නා....නා....

හ්ම්.....හ්ම්....හ්ම්,

හ්ම්....හ්ම්....හ්ම්, හ්ම්....හ්ම්...

End....

Más De Shihan Mihiranga Bennet

Ver todologo
Perada Mawu Sina de Shihan Mihiranga Bennet - Letras y Covers