menu-iconlogo
huatong
huatong
Letras
Grabaciones
෴F෴මල් සුගන්දේ දම් සුගන්දේ෴

෴සිල් සුළං රැල් පාවෙලා෴

෴සම්බුදුන් සම්භාවනීයයි෴

෴සාදු සාදු වන්දනා෴

෴M&F෴මල් සුගන්දේ දම් සුගන්දේ෴

෴සිල් සුළං රැල් පාවෙලා෴

෴සම්බුදුන් සම්භාවනීයයි෴

෴සාදු සාදු වන්දනා෴

෴M෴මිහින්තලාවයි දහම් අමාවයි෴

෴ශාන්ත අනුබුදු නාමයයි෴

෴F෴කාට කාටත් මේ කියන්නේ෴

෴ශාසනේ ඉතිහාසයයි෴

෴M෴මිහින්තලාවයි දහම් අමාවයි෴

෴ශාන්ත අනුබුදු නාමයයි෴

෴M&F෴කාට කාටත් මේ කියන්නේ෴

෴ශාසනේ ඉතිහාසයයි෴

෴F෴රත්නමාලී සෑ රදුන්නේ෴

෴දෙව් බඹුන් පූජා ලබයි෴

෴M෴මේ මහා ගල් මුල් කියන්නේ෴

෴ඒ උතුම් අභිමානයයි෴

෴M&F෴රත්නමාලී සෑ රදුන්නේ෴

෴දෙව් බඹුන් පූජා ලබයි෴

෴මේ මහා ගල් මුල් කියන්නේ෴

෴ඒ උතුම් අභිමානයයි෴

෴මල් සුගන්දේ දම් සුගන්දේ෴

෴සිල් සුළං රැල් පාවෙලා෴

෴සම්බුදුන් සම්භාවනීයයි෴

෴සාදු සාදු වන්දනා෴

෴M෴රැල් නඟා හෝ ගා ගලන්නේ෴

෴ජාතියේ ජය පානයයි෴

෴F෴සිංහලේ විකුමන් කියන්නේ෴

෴මේ පොළොන්නරු දේශයයි෴

෴M&F෴රැල් නඟා හෝ ගා ගලන්නේ෴

෴ජාතියේ ජය පානයයි෴

෴සිංහලේ විකුමන් කියන්නේ෴

෴මේ පොළොන්නරු දේශයයි෴

෴F෴දාගැබයි මහ මේඝයයි෴

෴නිල්වන් ගුවන් ගැබ යාවුණේ෴

෴M෴ගල් කුළින් සිත්තම් වුණාදෝ෴

෴මෙත් සිහිල් කරුණා ගුණේ෴

෴M&F෴දාගැබයි මහ මේඝයයි෴

෴නිල්වන් ගුවන් ගැබ යාවුණේ෴

෴ගල් කුළින් සිත්තම් වුණාදෝ෴

෴මෙත් සිහිල් කරුණා ගුණේ෴

෴මල් සුගන්දේ දම් සුගන්දේ෴

෴සිල් සුළං රැල් පාවෙලා෴

෴සම්බුදුන් සම්භාවනීයයි෴

෴සාදු සාදු වන්දනා෴

෴M෴මහා රජුන් තුන් සිංහලේ෴

෴එහෙමයි එදා දස්කම් කලේ෴

෴F෴ඒ උතුම් දහමින් තමා෴

෴ලේ මස් පවා විස්කම් කලේ෴

෴M&F෴මහා රජුන් තුන් සිංහලේ෴

෴එහෙමයි එදා දස්කම් කලේ෴

෴ඒ උතුම් දහමින් තමා෴

෴ලේ මස් පවා විස්කම් කලේ෴

෴ධීර වීරයි පූජ්‍යනීයයි෴

෴නෑ නිමක් ගුණ ගායනේ෴

෴සිව් මහ දෙවිඳුන් රකිවී෴

෴මේ අපේ බුදු සාසනේ෴

෴ධීර වීරයි පූජ්‍යනීයයි෴

෴නෑ නිමක් ගුණ ගායනේ෴

෴සිව් මහ දෙවිඳුන් රකිවී෴

෴මේ අපේ බුදු සාසනේ෴

෴සිව් මහ දෙවිඳුන් රකිවී෴

෴මේ අපේ බුදු සාසනේ෴

෴සිව් මහ දෙවිඳුන් රකිවී෴

෴මේ අපේ බුදු සාසනේ෴

Más De Sujatha Aththanaiyeke/Mohideen Beg

Ver todologo

Te Podría Gustar