menu-iconlogo
huatong
huatong
Letras
Grabaciones
song

අාදර ගගුලෙහි ඉවුරෙ රැදී සහන පවන් සැලූ

මා ළග ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලූ

අාදර ගගුලෙහි ඉවුරෙ රැදී සහන පවන් සැලූ

මා ළග ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලූ

මල් වැල් වන විල් පිරී ගියේ,

සෙවන දෙවන්නලූ

බිගුනද විහගුන් ඉගිල්ලුනේ,

මිහිරෙ රැදෙන්නලූ

පුන්සද නැගුනෙත් අහස් තලේ,

අපට බලන්නලූ

දෙනෙතට කදුළැලි තුරුල් කළේ,

පෙමට හඩන්නලූ.. පෙමට හඩන්නලූ

අාදර ගගුලෙහි ඉවුරෙ රැදී සහන පවන් සැලූ

මා ළග ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලූ

අාදර ගගුලෙහි ඉවුරෙ රැදී සහන පවන් සැලූ

මා ළග ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලූ

මී වද මී පැණි පිරී ගියේ දෙතොලෙ රදන්නලූ

දේදුනු ඔවිලි මැවී ගියේ නුවන පිනන්නලූ

මේ ලොව මා ඉපදුණේ ප්‍රියේ ඔබව ලබන්නලූ

ඒ හැර ලැබුණත් පලක් නැතේ,

ඉසුරු මැණික් මලූ.. ඉසුරු මැණික් මලූ

අාදර ගගුලෙහි ඉවුරෙ රැදී සහන පවන් සැලූ

මා ලග ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලූ

අාදර ගගුලෙහි ඉවුරෙ රැදී සහන පවන් සැලූ

මා ලග ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලූ

thanks for choosing this song

Más De Victor Rathnayaka/Srimathi Thilakarathna

Ver todologo
Adara gangulehi de Victor Rathnayaka/Srimathi Thilakarathna - Letras y Covers