menu-iconlogo
huatong
huatong
avatar

dageb maha wew bende

Victor Rathnayakahuatong
🇱🇰🍀☘🐦🤔හර්ෂණ💥♈⏭🔁huatong
Letras
Grabaciones
«»«»»»«»«»«»«»««»«»««

< යුගල ගැයුමට පහසුවක් වීම පිණිස ගීතයේ පද < 1 > හා < 2 > වශයෙන් වෙන් කොට ඇත >

මූලාශ්‍රය # u tube

අප්ලෝඩ් කරපු «» 1575 වෙනි ගීතය

«» අප්ලෝඩ් කිරීම «»«» හර්ෂණ «»«» ~~~~~

«»»»»»»»»»»»»»»»

1 «» දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ

සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ

නඟුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ

පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ

2 «» දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ

සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ

නඟුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ

පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ

ගායනය «» ආචාර්ය වික්ටර් රත්නායක

පද රචනය «» ඩෝල්ටන් අල්විස්

තනුව «» ආචාර්ය වික්ටර් රත්නායක

1 «» අමරස දිව බොජුන් ගිජු කුසයට වළඳා

සිලි සිලි සිනිඳු දිව සළු පිළි හැඳ පළඳා

මජනයාට වැදි බණ කියමින බොලඳා

සැප විඳි එකා නිරයට නොයතිද මළ දා

දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ

සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ

නඟුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ

පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ

«» අප්ලෝඩ් කිරීම «»«» හර්ෂණ «»«» ~~~~~

2 «» ඉර හඳ අදත් පායනවා හද අරණේ

මගෙ රට ණයට කෑවේ නැහැ නොව පොරණේ

හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ

ඔවුනගෙ දහඩියයි ලද උත්තම සරණේ

හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ

ඔවුනගෙ දහඩියයි ලද උත්තම සරණේ

හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ

ඔවුනගෙ දහඩියයි ලද උත්තම සරණේ

«» අප්ලෝඩ් කිරීම «»«» හර්ෂණ «»«» ~~~~~

Más De Victor Rathnayaka

Ver todologo
dageb maha wew bende de Victor Rathnayaka - Letras y Covers