menu-iconlogo
huatong
huatong
avatar

Ganta nade ❣️ඝන්ටා නාදේ upload by tharanga

wijaya kumarathungahuatong
💙༄✿-tharaතරංග-༄✿💙huatong
Letras
Grabaciones
Artist ,wijaya kumarathunga & malani bulathsinhala ❣️

Track no 372. 2021.10.10❣️

Upload by❣️ tharanga❣️ Acoustic❣️ kom ❣️

( යුග ගායනය සදහා M & F ලෙස වෙන් කර ඇත)

(M)ඝණ්ටා නාදේ සමුගෙන යන්නම්

කෝවිල ලගක නැතී

(F)බෝමලුවේ මුදු සෙවණට එන්නම්

ඔබ හැර කෙනෙක් නැති

M)ඝණ්ටා නාදේ සමුගෙන යන්නම්

**********************************************

(M)කොකුම් තිලකයෙන් නලලත සරසා

ආවත් කමක් නැති

(F) සාරි පොඩිත්තක් ඇද මා එන්නම්

පිලිගනු කෙනෙක් නැති

(M)ඝණ්ටා නාදේ සමුගෙන යන්නම්

කෝවිල ලගක නැතී

(F)බෝමලුවේ මුදු සෙවණට එන්නම්

ඔබ හැර කෙනෙක් නැති

Artist ,wijaya kumarathunga & malani bulathsinhala ❣️

Track no 372. 2021.10.10❣️

Upload by❣️ tharanga❣️ Acoustic❣️ kom ❣️

( යුග ගායනය සදහා M & F ලෙස වෙන් කර ඇත)

(M) පාක්කුඩම් කිසිවක් නොපතන්නම්

සිතකට සෙනෙහේ බැදී

(F)ඉර හද නැති ලොව දවසක් එනතුරු

ලංවී ඉදිමු අපි

(M)ඝණ්ටා නාදේ සමුගෙන යන්නම්

කෝවිල ලගක නැතී

(F)බෝමලුවේ මුදු සෙවණට එන්නම්

ඔබ හැර කෙනෙක් නැති

M)ඝණ්ටා නාදේ සමුගෙන යන්නම්

කෝවිල ලගක නැතී

(F)බෝමලුවේ මුදු සෙවණට එන්නම්

ඔබ හැර කෙනෙක් නැති

Artist ,wijaya kumarathunga & malani bulathsinhala ❣️

Track no 372. 2021.10.10❣️

Upload by❣️ tharanga❣️ Acoustic❣️ kom ❣️

( යුග ගායනය සදහා M & F ලෙස වෙන් කර ඇත)

Más De wijaya kumarathunga

Ver todologo