menu-iconlogo
huatong
huatong
avatar

පෙම් යුවලක් තනිවෙලා

චතූ👈👉රනද👈huatong
•●◉✿චතු✿◉●•♠huatong
Paroles
Enregistrements
||•●◉✿රනද✿◉●•||

||•●◉✿චතූ✿◉●•||

💞පෙම්වතුන් වෙත💞

💞පිදූ තිළිණයක් 💞

පෙම් යුවලක් තනිවෙල මහ කාන්තාරෙක

බොන්නට දිය පොදක් සෙව්ව මිරිඟු පසුපස

වාරු නැති නිසා යන්නට තවත් ඈතක

නැවතුනා සිඳී වියලී ගිය දිය කඩිත්තක

හාරා පාදගත්තා දිය පොඩිත්තක්

කෙනෙකුටවත් බොන්නට මදි ඇබිතක්

හාරා පාදගත්තා දිය පොඩිත්තක්

කෙනෙකුටවත් බොන්නට මදි ඇබිතක්.

🎻🎻🎻🎻🎻🎻

💞....Music ....💞

💞||•●◉✿රනද✿◉●•||💞

පණ රැඳුනත් මේ දිය බිඳ මත්තේ .....

කලින් බොන්න නම් නෑ කිසි කැමැත්තේ ..

ආදරයක මහිමෙ කියන සත්තේ...

මුලින් බොන්න අනෙකට කල පෙරැත්තේ....

ඇය ඔහුටම බොන්නැයි අයදිනවා..

ඔහුත් ඇයට බොන්නම පවසනවා..

ළඳ මුලටයි කියමන ගරු කරලා..

ඇය බීලත් දිය නෑ තව හිඳිලා..

පෙම් යුවලක් තනිවෙල මහ කාන්තාරෙක

බොන්නට දිය පොදක් සෙව්ව මිරිඟු පසු පස

වාරු නැති නිසා යන්නට තවත් ඈතක

නැවතුනා සිඳී වියලී ගිය දිය කඩිත්තක...

🎻🎻🎻🎻🎻🎻

💞......Music .....💞

💞||•●◉✿චතූ✿◉●•||💞

දෙදෙන විටින් විට නැමි නැමි බීවාට....

අඩුවක් උනේ නෑ පෑදුනු දිය බිඳට..

අදරෙ අරුත වටහා දී දිය බිඳට..

දෙන්න වැළඳගෙන වැටුනා නින්දකට..

හොයන අයට හමුවන විට ඒ දෙන්නා..

අර වතුර අසල දෙන්නා සැතපී උන්නා..

ආදරයක මහිමය ලොවටම පෙන්නා..

වතුර නොබී දෙන්නම මියැදී උන්නා.....

💞💞😥😥😥😥💞💞

||•●◉✿රනද✿◉●•||

||•●◉✿චතූ✿◉●•||

💞පෙම්වතුන් වෙත💞

💞පිදූ තිළිණයක් 💞

💞💞🎻🎻🎻💞💞

||•●◉✿චතූ✿◉●•||

Davantage de චතූ👈👉රනද👈

Voir toutlogo

Vous Pourriez Aimer