menu-iconlogo
huatong
huatong
avatar

Pemwathiyanne

Anjaleen Gunathilakahuatong
sgrzeshhuatong
Paroles
Enregistrements
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ

මහා සාගරේ... මහා සාගරේ..

කඳුලෙනි ජලකඳ සැදුනේ

සුසුමෙනි රළ නැගුනේ

කුණාටු මුහුදෙන් අඩ සඳ පිරුනේ

වේදනා ගෙනේ..

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ

මහා සාගරේ... මහා සාගරේ..

පෙම්වතියෝ... පෙම්වතියෝ..

පෙම්වතියෝ... පෙම්වතියෝ..

එනවා යනවා හඬනවා...

හිනැහෙන කෙනෙක් නැතී..

එනවා යනවා හඬනවා...

යන එන තැනක් නැතී..

කළුවර කුටියක එළිය හොයනවා

පෙම් හඬ හිනාවෙවී..

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ

මහා සාගරේ... මහා සාගරේ..

පෙම්වතියෝ... පෙම්වතියෝ..

පෙම්වතියෝ... පෙම්වතියෝ..

හිරුගේ සඳුගේ කැල්මෙනා...

මෝහනයෙන් මත්වී..

හිරුගේ සඳුගේ කැල්මෙනා...

මෝහනයෙන් මත්වී..

කිරි ගරුඬෙන් තැනු පෙම් සොහොනේ

වැළපෙති පෙම් දරුවෝ..

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ

මහා සාගරේ... මහා සාගරේ..

කඳුලෙනි ජලකඳ සැදුනේ

සුසුමෙනි රළ නැගුනේ

කුණාටු මුහුදෙන් අඩ සඳ පිරුනේ

වේදනා ගෙනේ..

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ

මහා සාගරේ... මහා සාගරේ..

පෙම්වතියෝ... පෙම්වතියෝ..

පෙම්වතියෝ... පෙම්වතියෝ..

ආ...... ආ....

ආ.... ආ...

ආ...... ආ....

ආ.... ආ...

Davantage de Anjaleen Gunathilaka

Voir toutlogo