menu-iconlogo
huatong
huatong
athula-adhikarisamitha-mudunkotuwa-daiwaye-saradmin-cover-image

Daiwaye Saradmin | දෛවයේ සරදමින්

Athula Adhikari/Samitha Mudunkotuwahuatong
sabertugerhuatong
Paroles
Enregistrements
දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්..

බොහෝ කල් ගත වුනත් ලං වෙන්න බෑ යලිත්..

හුරු පුරුදු තනිකමින්...

හිත පෙඟිලා සත්තකින්..

වැරැද්දක් වුනා නම් සමාවෙනව ද මගෙන්..

සමාවෙනව ද මගෙන්...

හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්...

කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්..

හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්...

කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්..

දැන උන්නා නම් විදවන තරම්...

සමුගන්නෙ නෑ මගෙ රත්තරන්...

මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්..

හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්..

මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්...

හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්..

දැන උන්නා නම් විදවන තරම්..

සමුගන්නෙ නෑ මගෙ රත්තරන්..

දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්..

බොහෝ කල් ගත වුනත් ලං වෙන්න බෑ යලිත්..

හුරු පුරුදු තනිකමින්..

හිත පෙඟිලා සත්තකින්..

වැරැද්දක් වුනා නම් සමාවෙනව ද මගෙන්..

සමාවෙනව ද මගෙන්..

Thank You

Davantage de Athula Adhikari/Samitha Mudunkotuwa

Voir toutlogo