menu-iconlogo
huatong
huatong
avatar

Hiru Hinehena Gana

Bandara Athauda/Chandralekha Pererahuatong
⚜️🎖D.CDamith🎖⚜️huatong
Paroles
Enregistrements
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`*🌷

(F)හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ

පහනකි මා හිරු එළියෙහි නොදිලෙන

(M)පහන ඔබය ඔබමය මා පැතුමද

හිරු නොව සැඩ කිරනින් මා වෙහෙසන

(F)හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ

පහනකි මා හිරු එළියෙහි නොදිලෙන

(M)පහන ඔබය ඔබමය මා පැතුමද

හිරු නොව සැඩ කිරනින් මා වෙහෙසන

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`*🌷

(F)සඳ දිදුලන පුර පෝදා අහසේ

තරුවකි මා සඳ එළියෙහි නොපෙනෙන

(M)තරුව ඔබය ඔබමය මා පැතුමද

සඳ නොව කල එළියෙන් දුර බබලන

(F)හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ

පහනකි මා හිරු එළියෙහි නොදිලෙන

(M)පහන ඔබය ඔබමය මා පැතුමද

හිරු නොව සැඩ කිරනින් මා වෙහෙසන

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`*🌷

(F)උඩ වැඩියා සුපිපෙන වන උයනනේ

කුසුමකි මා තණ බිම මත සැඟවුණ

(M)කුසුම ඔබය ඔබමය මා පැතුමද

උඩවැඩියා මල ලොව නෙත පිනවන

(F)හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ

පහනකි මා හිරු එළියෙහි නොදිලෙන

(M)පහන ඔබය ඔබමය මා පැතුමද

හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන

(F)හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ

පහනකි මා හිරු එළියෙහි නොදිලෙන

(M)පහන ඔබය ඔබමය මා පැතුමද

හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🎖B.O.K🎖🌟🌟

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`*🌷

Davantage de Bandara Athauda/Chandralekha Perera

Voir toutlogo