**(Interlude)**
උඩුගත කිරීම *LEO HUB*
෴ Shantha & Shara ෴
****Artist****
Bathiya & Santhush & Nirosha Virajini
**********************
M)මීදුමෙන් වැසී කදුයාය සලිත වී
ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී
.*********************
F)නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ලං වෙවී
******************
F)ලා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා
********************
**Interlude**.
uploaded* by*
LEO HUB
෴Thank You For Being With Us෴
**********************
M)සේද නිල්ලේ මල් යායේ
ඇවිද යන්නයි හිත් මානේ
ඔබය මාගේ රජ දහනේ
කිරුල හිමි වූ මනමාලී
************************
.F)ඔබය හීනය සන්තානේ
වැතිර ඉන්නම් මේ හීනේ
සිහින විමනේ සිහිලැල්ලේ
ඉගිල යාදෙන් මැවු හීනේ
********************
**Interlude**.
uploaded* by*
LEO HUB
෴Thank You For Being With Us෴
**********************
M)මීදුමෙන් වැසී කදුයාය සලිත වී
ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී
.**********************
F)නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ලං වෙවී
***********************
F) ලා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා
********************
M)මුහුදු වෙරළේ රළ වාගේ
ඇවිත් කොදුරන්නම් ආලේ
F)හමන නළ සේ හැන්දෑවේ
තුරුළු වී ඉගිලෙමි ආයේ
********************
.M/F)නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ලං වෙවී
********************
M/F)නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ලං වෙවී..
******************
F)ලා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා
********************
F)අපි වාගෙ ආදරෙන් හිනැහේවි ලං වෙවී..