🎼🎼🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼🎼🎼
┏╮/╱🌸🌷🌷🌷🌷
╰ 🌼╮...•🌷🌷🌷🌷
╱/ ╰┛🌸 ...。*☆∴。🐇 🐇🐇🐇🌷
🌷*¨`*•👉D.C Damith👈•*¨`🌷
මේ අනන්ත රත්‍රියේ
සඳේ නුඹ කොහේ..
තරුකා කියන්නකෝ..
නිදන්නේ ඈ කොහේ..
අඳුරේ ගිලී නොපෙනී ගියේ..
සුසුමයිලු මා ඇගේ..
යුග නෙත් මගේ කඳුලින් තෙමී..
තනිවේද මා අනේ...
🎼🎼🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼🎼🎼
┏╮/╱🌸🌷🌷🌷🌷
╰ 🌼╮...•🌷🌷🌷🌷
╱/ ╰┛🌸 ...。*☆∴。🐇 🐇🐇🐇🌷
🌷*¨`*•👉D.C Damith👈•*¨`🌷
ජිවිතේට මන් කියු තරකාවියේ
ජිවිතේට මන් කියු තරකාවියේ
දැන් ඉතින් නුඹාත් ගියා..
කළුවරයි අනේ...
🎼🎼🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼🎼🎼
┏╮/╱🌸🌷🌷🌷🌷
╰ 🌼╮...•🌷🌷🌷🌷
╱/ ╰┛🌸 ...。*☆∴。🐇 🐇🐇🐇🌷
🌷*¨`*•👉D.C Damith👈•*¨`🌷
අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා..
කළුවරයි අනේ...
මේ අනන්ත රත්‍රියේ
සඳේ නුඹ කොහේ..
තරුකා කියන්නකෝ..
නිදන්නේ ඈ කොහේ..
අඳුරේ ගිලී නොපෙනී ගියේ..
සුසුමයිලු මා ඇගේ..
යුග නෙත් මගේ කඳුලින් තෙමී..
තනිවේද මා අනේ.
🎼🎼🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼🎼🎼
┏╮/╱🌸🌷🌷🌷🌷
╰ 🌼╮...•🌷🌷🌷🌷
╱/ ╰┛🌸 ...。*☆∴。🐇 🐇🐇🐇🌷
🌷*¨`*•👉D.C Damith👈•*¨`🌷