menu-iconlogo
huatong
huatong
edward-jayakody-nethu-dahan-bindi-cover-image

Nethu dahan bindi නෙතු දැහැන් බිඳී

Edward Jayakodyhuatong
minimooheadhuatong
Paroles
Enregistrements
නෙතු දැහැන් බිඳී.... හද විමන් වදී....

සුරඟනක් වගෙයි කුමරී....

සෙනෙහසින් වැදී.... සිත ගිමන් නිවී....

පෙම් කවක් ලියයි මිහිරී....

ඝණදුරෙන් මිදී.... තරු ‍රැහැන් ඇදී....

සිහිනයෙන් වඩී කුමරී....

මීදුමෙන් ඇදී.... සිහිලසින් එතී....

නෙතු අගින් බලයි සොඳුරී....

නෙතු දැහැන් බිඳී.... හද විමන් වදී....

සුරඟනක් වගෙයි කුමරී....

සෙනෙහසින් වැදී.... සිත ගිමන් නිවී....

පෙම් කවක් ලියයි මිහිරී....

\ \ \ \ \ \ \ \ \

හසඟනන් පිරී.... පෙති පියුම් ඇරී....

කළඹවයි විලේ වැතිරී....

සඳ කැලුම් රිදී.... තුරු අගින් මිදී....

නෙක දසුන් මවයි කිඳුරී....

නෙතු දැහැන් බිඳී.... හද විමන් වදී....

සුරඟනක් වගෙයි කුමරී....

සෙනෙහසින් වැදී.... සිත ගිමන් නිවී....

පෙම් කවක් ලියයි මිහිරී....

පෙම් කවක් ලියයි මිහිරී....

පෙම් කවක් ලියයි මිහිරී....

Davantage de Edward Jayakody

Voir toutlogo